කා ගාව හරි තියේ නම් A/L අලුත් Syllabus එකේ Theory Note ඔක්කොම පාඩම් වල ටිකක් හොයලා දෙන්න පුලුවන්ද ? මම Photo copy ගහලා හරි අපහු දෙන්නම් Printed Note නම් වඩාත් හොදයි යාලුවනේ bamp එකක් හරි දාල යන්න