A/L Certificate එක ඔන්ලයින් ගෙන්න ගන්නේ කොහොමද?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    විභාග දෙපාර්තමේන්තුවෙන් ගන්න කහ පාට A/L Certificate එක online ගෙන්න ගන්න පුළුවන්ද?

    පුළුවන් නම් කරන විදිය කියන්නකෝ.