මචන්ල පොඩි ප්‍රශ්නයක්.උදව්වක් දීපන්කො දන්න එකෙක්.මේකයි case 1 .මම දැනට 1 පාරක් A/L ලිව්ව.f 2යි s 1යි තිබුනෙ
.2nd time කරන්න වුනේ නෑ ,ගෙදර පොඩි ප්‍රශ්නයක් නිසා මට ගිය අවුරැද්දම වගේ තාත්තගෙ කඩේ කරගෙන යන්න වුනා
.මම ලබන අවුරැද්දෙ again A/L ලියන්න කියල හිතාගෙන ඉන්නෙ.ඒත් මට දැන් මෙලෝ දෙයක් මතක නෑ මචන්.

.chem වලටයි physics වලටයි revision යන්න පටන් ගත්ත.sir ල කියල දෙනකොට ඒව නම් ටික ටික මතක් වෙලා එනව
.ඒත් තාම combined වලට revision ගියෙ නෑ.මට දැන් සමීකරනයක්වත් මතක නෑ බන්

.අනේ බන් මට හොද sir කෙනෙක්ගෙ revision class 1ක් කියපන්කො combined මුල ඉදලම හරියට හදාගෙන යන්න.ගොඩක් එවුන් කියනව මහබදුගේ sir,සොලා එහෙම හොදයි කියල.මම කලින් මේ sir ලගෙ ගිහින් නෑ.මට ඕනෙ බින්දුවෙ ඉදන්ම හරියට මේක ඉගෙන ගන්න බන්.මට මේක ලබන අවුරැද්දෙ කොහොම හරි ගොඩ දාගන්න ඕනෙ බන්.පව් බන් තාත්ත.තාත්ත ලෙඩ ගානෙ ඉදගෙනත් කොහොම හරි class වලට සල්ලි හොයල දෙනව.
.උඹල දන්න හොද revision class 1ක් කියපන්කො නුගේගොඩ හරියෙ මට මුල ඉදන්ම combined හරියට ඉගෙන ගන්න.....ගොඩක් පිං උඹලට...
.

Last edited: