පොඩි අවුලක් 
මේකයි මම A/L කරන්නේ 2017 commerce, campus යන්නත් කැමැත්තක් තියෙනවා එත්, මම තාම කිසිම class එකකට යන්න පටන් ගත්තේ නැ, මම දැන් හිතුවේ Accounting වලට විතරක් ගිහින් econ & b.s වලට යන්නේ නැතුව ලබන අවුරුද්දේ ඉදලා econ & b.s වලට revision යන්න. econ & b.s වලට class යන්නේ නැතුව revision පටන්ගන්නකම් ගෙදර ඉදන් self study(පොත් පත් කියවීම, Past Paper කිරීම, අන්තර්ජාලයේ ඇති Video පට නැරබීම) කරන්න, අනික school එකෙත් උගන්වනවනේ,
ඔය ගොල්ලන් මොකද හිතන්නේ, මම දැම්මම ඉදලා class 3 ටම යන්නද නැත්තම් econ & b.s වලට යන්නේ නැතුව ලබන අවුරුද්දේ ඉදලා revision වලටම යන්නද,
econ & b.s කොහොමත් පාඩම් කරන්නනේ තියෙන්නේ. ඉතින් මේ දෙකට revision විතරක් ගියාම ඇති නේද

Last edited: