අනාගතයක් නෑ
IT කරන්න කියපන්
commerce වලින්ම ඉහලට යන්න ඕන නම් එක්කො මහ බැන්කුව
නැත්නම් ටියුශන් ක්ලාස් තමයි![]()
Commerce karana ayata IT paththen aya awanan Mora ITM, UCSC IS wage karanna puluwan.. SE wennath puluwan.. BA wage aasanan Mora Business Science karanna puluwan..A/L commerce වලින් A3 ගන්න ළමයෙක්ට University ගිහින් යන්න පුළුවන් path එක මොකක්ද? මොනවගේ රැකියා අවස්ථාද තියෙන්නේ ඉහළටම ඉගෙන ගත්තොත්?
eka eka degree godak tiyenewa.ekak kiyala kiyanna ba.
රස්සා නම් තියනවා ඇති තරම්.කොමස් කරලා රස්සා නෑ කියන එක නම් බොරු මතයක්.ඩිග්රි නම් ඕන තරම්
රස්සා කෝ