A/L commerce වලින් A3 ගන්න ළමයෙක්ට

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    A/L commerce වලින් A3 ගන්න ළමයෙක්ට University ගිහින් යන්න පුළුවන් path එක මොකක්ද? මොනවගේ රැකියා අවස්ථාද තියෙන්නේ ඉහළටම ඉගෙන ගත්තොත්?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අනාගතයක් නෑ
    IT කරන්න කියපන්

    commerce වලින්ම ඉහලට යන්න ඕන නම් එක්කො මහ බැන්කුව
    නැත්නම් ටියුශන් ක්ලාස් තමයි 😁
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    IT software nam කරන්න epa කියපන්

    management ela , Colombo - UOC
    අනාගතයක් නෑ
    IT කරන්න කියපන්

    commerce වලින්ම ඉහලට යන්න ඕන නම් එක්කො මහ බැන්කුව
    නැත්නම් ටියුශන් ක්ලාස් තමයි 😁
     

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    A/L commerce වලින් A3 ගන්න ළමයෙක්ට University ගිහින් යන්න පුළුවන් path එක මොකක්ද? මොනවගේ රැකියා අවස්ථාද තියෙන්නේ ඉහළටම ඉගෙන ගත්තොත්?
    Commerce karana ayata IT paththen aya awanan Mora ITM, UCSC IS wage karanna puluwan.. SE wennath puluwan.. BA wage aasanan Mora Business Science karanna puluwan..
     
    • Like
    Reactions: Avatar998