A/L Econ ද Media ද ලේසිම.

A/L Econ ද Media ද ලේසිම.

  • Econ

    Votes: 4 36.4%
  • Media

    Votes: 7 63.6%

  • Total voters
    11
  • Poll closed .

foxrulz99

Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    මචන්ලා A/L ART කරන එකෙක්ට A පාස් එකක් ගන්න ලේසිම විෂය Econ වලින් ද Media වලින්ද.මගේ දැනුම හැටියට Econ වලට වඩා Media ලේසි.කොහොමද Media වල සිලබස් එක ලේසිද?
    ඒ subject කරලා තියීන අය අදහසක් දාල යන්න. බුම්ප් එකක් හරි දන්න

    හැමෝටම ස්තුති
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    awashya A ekada??? knowledge ekada????

    A=== Media

    Econ===Knowledge

    by the way Econ is intresting if you can understand the subject... so good luck....
     
    • Like
    Reactions: foxrulz99

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    awashya A ekada??? knowledge ekada????

    A=== Media

    Econ===Knowledge

    by the way Econ is intresting if you can understand the subject... so good luck....

    machan mata nemei banz.. aluthen A/l karana malli kenekta. uta poddak maths logic paththa tikak durwalai ban ekai.. thanks for the reply
    |Rep+
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් ඔය මොකක්ද අලුත් ටෙක් සබ්ජෙක්ට් එකක් තියනවලු නේද බොලන්ලා.. අද ඔය අද්යාපන ඇමතියා කිව්වෙ..
     
    • Like
    Reactions: foxrulz99

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    machan mata nemei banz.. aluthen A/l karana malli kenekta. uta poddak maths logic paththa tikak durwalai ban ekai.. thanks for the reply
    |Rep+

    better is Econ ,,,,and stream is commerce... amaruwen ari goda dagaththot
    oota poddak goda yanna puluwan in future......:yes::yes::yes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    art karanavanam econ karanna epa
    mage idea eka media karapan
    miniruvan jayawardena kiyala sir kenek innava buva gavata palayann
     
    • Like
    Reactions: foxrulz99

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    මචං හිතන්න පුලුවන්නම් econ කරපන්. ලොවෙත් නෑ. සාමාන්‍ය දැනීම තියෙන්නේ ගොඩක්ම
    ela ela machan

    econ කරපන් කැම්පස් යන්න ඕනෙනම්
    thanks reply ekata
    දැන් ඔය මොකක්ද අලුත් ටෙක් සබ්ජෙක්ට් එකක් තියනවලු නේද බොලන්ලා.. අද ඔය අද්යාපන ඇමතියා කිව්වෙ..
    hmm ewa korannaha ban u. mam kiuwa aluthen apu nisa karaganin kiyala..
    Leesi ewa karala job hoyanna giyama thama amaru. Eka nisa Econ karanna
    hmm ela machan
    better is Econ ,,,,and stream is commerce... amaruwen ari goda dagaththot
    oota poddak goda yanna puluwan in future......:yes::yes::yes:
    thanks machan reply ekata

    udawkarapu hamotama rep+
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    කොස්තාපල්;15217643 said:
    econ karapan. palayan amaranath batagoda sirge clz. eka dawasak wath cut nokara digatama palayan. econ gamakma nathi wenawa.

    ara bataya kiyanne e sir neda.thanks machan.mama hoyanne ape malli kenekta ban.u inne balangoda.mehe claz enna thama amaru uta :sorry: +
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    .Z එක වැඩි වෙන්න අමාරු ඒවාට වැඩි ලකුණු ගන්නකොට....එතකොට ලේසි ඒවාට A ගත්ත කියලා වැඩක් වෙන්නේ නැතිවෙයි බන්.....ඒ උනාට subject දෙකම ගැන කිසිම idea එකක් නැහැ කොල්ලෝ...