A/L Engineering Technology

th.rukshan

Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    Engineering Technology වලින් 2019 A/L(New Syllabus) කරපු කෙනෙක්ව (District Rank 45-කලුතර) මොන කැම්පස් එකට සිලෙක්ට් වෙයිද.
    මේ ගැන දන්න කෙනක් ඉන්නවන්ම් කියනවද.