A/L English Medium Commerce

dinushamotion

Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    මචංලා..මම A/L 2පාරක්ම කරලා හොදටම ඇනිල ඉන්නෙ..මම බැලුවෙ 3rd shy commerce කරල යම් කිසි එකක් දාගන්න කියලා..මම CIMA Operational level වෙනකන් කලා.ඒ නිසා මට Commerce දැනුමත් ටිකක් තියනවා.හැබැයි කරන්න වෙන්නේ English Medium..අනේ මචෝ උඹල දන්න English medium A/L commerce කරන තැනක් හරි කෙනෙක් හරි ඉන්නවනම් නම් කියපන් ලොකු පිනක්!!(REVISION කරන්න මේ August වල)