A.L Genaral Knowledge paper eka අනිවාර්යයද??

luksh

Active member
  • A.L Genaral Knowledge paper eka නොකලම Result එන්නැද්ද?

    මචන් මම මේ අවුරුද්දෙA.L කරන්නේ... අපිට Exam ඉවරවෙන්නේ sep 3 වගේ ඒ අන්තිම දවසේ තමයි Genaral Knowledge එක තියෙන්නේ.. ඉතින් මට ඊට කලි ඒ කියන්නේ aug 30 රට යන්න වෙලා තියනවා ....ඒ වෙනකොට ඔක්කොම Subjects ඉවරයි ඉතිරි වෙලා තියෙන්නෙ Genaral Knowledge paper එක විතරයි ඒක නිස Genaral Knowledge කරන්න වෙන්නේ නෑ ...මම campus යන්න බලන් A.L කරන කෙනෙක් නෙමේයි.. campus යන්න ඔනා උනාට ඒක කලේ නෑ කියලා Result එන්නේ නැතුව යන්නේ නෑ නේ???????? එන්නේ නැතිවෙයි කියල බයක් තියනවා ඒකයි !!!!
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    oka gena hithanna epa banz
    lesiyi
    mata 82k thibba

    campus yanna nam 35k one
    nethnam avluvak nehe mahithe
    hebeyi karumekata hari campus therunoth monava karannada
    eka hinda paper eka liyapan
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    machng mama danna tharamin 1st shy ayata GK ppr 1 aniwaryai. 2nd shy ewunta nam nokara inna puluwan lu 1st shy GK honda marks thiyenawa nam.

    hondama wedae thamai "Department of Education" or "University Grant Commission" 1ta call karala denaganin
     

    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    Oka one mehe campus yanawanan witharai.. Oke kale na kiyala awulak na machan.
    Good luck for your exams..