මචන්ලා මට පොඩි උදවුවක් කරහල්ල...මම 2011 උ/පෙල කලේ... කොමස්.. පොඩි ලවු කේස් එකක් නිසා එකපාරක් කලා ඊට පස්සෙ කලේ නෑ..
රිසල්ට් එක accounts - F Econ - F Business Studies - S English - C. දැන් මම රත්මලානෙ වෘත්තීය තාක්ෂණ විෂ්වවිද්‍යාලෙට සුදුසුකම් ලබල ඉන්නෙ.
ඒ වුනාට මට දැන් ආයෙ A/L කරන්න ඕනි. මම බැලුවෙ IT එක්ක තව සබ්ජෙක්ට් දෙකක් කරන්න. මට ලොකු රිසල්ට් එකක් ඕනි නෑ, මේ අගෝස්තුවෙ ලියල දාන්න බැලුවෙ. උඹලට පුලුවන්නම් IT එක්ක කරල ගොඩදාගන්න පුලුවන් ලේසි සබ්ජෙක්ට් 2ක් කියහල්ල. ක්ලාස් යන්නෙ නැතුව පාස් පේපර් කරල පාඩම් කරල ගොඩ යන්න. Art වුනත් අවුලක් නෑ... ලොකු උදවුවක්..