A/L Help..!!

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,800
    1
    15,236
    113
    මම ඒකාලෙ කලේ ක‍ඩෙන් ගත්තා හොද වාර්තා පොතක්
    අරන් දවසට පිටු 4 ගානෙ ලිවිව
    මාසෙකින් අලුත්ම project එකක්
    මම කලේ සර්පයියො ගැන . නයියො ගැන :P:lol::lol:


    අපෙ කොල්ලෙකුට ඩෙංගු හැදිල උට කාර් ගැන project එකකුත් ඒ ගමන්ම කරල දුන්න. ඒක නම් printed එකක්
    දැන් කොහෙද දන්නෙ නැ බන් ඒක
    කාර් 30ක් ගැන ලිවුව. article සේරම net එකෙන් ගත්තෙ. english
    print shop එකේ තිබුන ඝනකම වැඩිම කොලේ ගැහුව :P
     
    Last edited: