Mar 4, 2011
76
59
0
මචන්ලා...
උබල කෞරු හරි ඉන්නවදA/L private කරපු කට්ටිය.....පොඩ්ඩක් විස්තරේ කියන්න පුලුවන්ද???ඉස්කෝලෙ යන්න එපා වෙනවා බ්න්........project එක කරන්න ඔනද??කොහොමද වැඩේට set වෙන්නෙ?HELP HELP
 
Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    xQc1k.png
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    උබට 21ට අඩු නම් ඉස්කෝලෙ ගියත් නොගියත් ප්‍රොජෙක්ට් එක කරන්න වෙනව පුතා

    පලවෙනි පාර ඒ ලෙවල් ඉස්කෝලෙන් කරපන් ප්‍රයිවට් කරන එක පාඩුයි හැම අතින්ම
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    උබට 21ට අඩු නම් ඉස්කෝලෙ ගියත් නොගියත් ප්‍රොජෙක්ට් එක කරන්න වෙනව පුතා

    පලවෙනි පාර ඒ ලෙවල් ඉස්කෝලෙන් කරපන් ප්‍රයිවට් කරන එක පාඩුයි හැම අතින්ම

    :yes::yes::yes::yes:
     
    Mar 4, 2011
    76
    59
    0
    උබට 21ට අඩු නම් ඉස්කෝලෙ ගියත් නොගියත් ප්‍රොජෙක්ට් එක කරන්න වෙනව පුතා

    පලවෙනි පාර ඒ ලෙවල් ඉස්කෝලෙන් කරපන් ප්‍රයිවට් කරන එක පාඩුයි හැම අතින්ම
    tnx mchn