A/L upset

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    machanla adurana malli kenek inawa. Maths walin A/L karapu. 3rd Shy. pora me parath anagena. chemistry walata witarak S ekak tiyenawa. combined maths sure ekenlu hitiye. aphu AL karana ba kiyanawa. A/L natuwa karana hoda degree ekak wage nadda machanla. job ehema thiyena. O/L walatat eyata A7 k tiyenawa. pau hodata igena gatta ekek.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    hang-knot-1188238.jpg
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    open ake me dawas wala apps call karanewa..ake register wela..civil hari electrical hari degree aka karanne kiyapan..bsc degree akama thama aketh denne..a wagema vaild..aka thama hodama path aka..degree akatama yanne 180000i..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    3rd එකෙන් පස්සේ AAA ගත්තත් වැඩක් නැහැනේ
    බන්..ඌ ඒක දන්නේ නැද්ද ?

    A/L අනාගත්තනම් ආයේ ඌට බරපතල ඒවා කරන්න
    කියන්න එපා..මොකක් හරි කෝර්ස් එකක් කරන්න
    කියපන් තමන්ගේ තරමට.. :(

    ඇත්තමයි කෝ ඔය පරයා ...
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Private campus ekaka degree ekak karanna kiyapan Foundation course ekak karala, Foundation course ekak karala degree ekata yanna puluwan ekata O/L result witarai balanne. Habai salli yana wadak itin.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මචෝ කොල්ලා යන්න කැමති මොන සයිඩ් එකද කියල අහපන්...

    දැන් IT සයිඩ් එකේ කට්ටිය වැඩීනේ මැත්ස් කරපු නිසා qc, civil , Telecommunication වගේ සයිඩ් එකක් බලන්න කියන්න.. SLIT , cinec , skills international එකේ බලපන්..
     

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    machan Al 3n parak aul gya nm uta engineering wage loku ewa oluwata dana epa bn uta madadi epa wei karaganna baruwa. uge skills atte wena pattakata machan. eka anduragena uwa a pattata tikak yomu karapan
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    There is still HOPE :yes:
    ඉස්සරම උගෙන් අහපන් 3 පාරක් A/L කරේ උගේ කැමැත්ත නිසා ද ගෙදර උන්ගේ කැමැත්ත නිසා ද කියල :rolleyes:
    දැන් වත් ඒ කොල්ල කැමති දෙයක් කරන්න දියන්, ඒ path එකට ගැලපෙන course එකක් කරන්නන කියපන් :yes: