A/L Maths කරන කෙනෙක්ට notes අවශ්‍යයි.

ChathuraPamod

Junior member
  • Nov 11, 2018
    37
    2
    8
    Galle
    A/L Maths කරන කෙනෙක්ට notes අවශ්‍යයි.

    A/L Maths වලින් මම අවුරුදු 7 කට පස්සේ දෙවෙනි වර විභාගයට පෙනී ඉන්නයි හිතන් ඉන්නේ. Mathsapi.com එකෙන් තමයි notes ගත්තේ. තව කොහෙන් හරි support එකක්/notes හොයාගන්න පුළුවන් links එහෙම තියෙනවනම් දෙනවද? ලොකු උදව්වක්. බොහොම ස්තුතියි!
     
    • Like
    Reactions: Dothraki

    ChathuraPamod

    Junior member
  • Nov 11, 2018
    37
    2
    8
    Galle
    machan ube wayasa kiyada ai campus yanna da a/l liyanne
    kohoma hari goda daganin:love:

    මට දැන් 26 ක් බන්. මෙහෙ campus යන්න බලාගේනනම් නෙවෙයි මචන්. physics/Engineering වලට මාර ආසයි. ඒකයි. කලින් පාර(2011) මන් 3ම down. කිසි උවමනාවක් තිබ්බෙ නෑ ඒ පාර වැඩ කරන්න. දැන්තමයි බන් උවමනාව ආවේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    physics/Engineering ආස නං wikipedia, youtube හොඳ සෝසස් :yes: ඒවගෙන් පටං ගනිං :yes:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මම galle මචන් ඉන්නේ. උඹ කොහෙද?

    Aluthagama...mama use karapu books set ekak athi K.jayathilaka sir gee....mama Als karala 10years wage dan...lagak wenakan tiba...hata kiyan nam....ai uba Als karana
     
    ChathuraPamod

    Junior member
  • Nov 11, 2018
    37
    2
    8
    Galle
    Aluthagama...mama use karapu books set ekak athi K.jayathilaka sir gee....mama Als karala 10years wage dan...lagak wenakan tiba...hata kiyan nam....ai uba Als karana

    එල මචන් තැන්ක්ස්. මට open එකේ mechanical engineering කරන්න ඕන. කලින් පාර 3ම down නිසා ඒක කරන්න බෑ දැන්. ඒකයි ආයෙත් කරන්නෙ. physics/engineering වලට ආසයි කොහොමත්.
     
    ChathuraPamod

    Junior member
  • Nov 11, 2018
    37
    2
    8
    Galle
    physics/Engineering ආස නං wikipedia, youtube හොඳ සෝසස් :yes: ඒවගෙන් පටං ගනිං :yes:

    බලනවා දන්න හැම එකම වගේ. academic qualification තියෙන්නත් ඕනනේ බන්.දැන් පරක්කුයි අතැරලා දැම්මොත් කවද හරි දවසක ආයෙත් මතක් වෙද්දී සැහෙන්න පරක්කුයි නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලනවා දන්න හැම එකම වගේ. academic qualification තියෙන්නත් ඕනනේ බන්.දැන් පරක්කුයි අතැරලා දැම්මොත් කවද හරි දවසක ආයෙත් මතක් වෙද්දී සැහෙන්න පරක්කුයි නෙ.

    එල. පාස්ට් පේපර්ස් ටික කරපං. හැම අවුරුද්දෙම දෙන්නෙ එකම ගනං සෙට් එක මාරු කර කර අගයන් විතරක් වෙනස් කල්ල. හදන්නෙ එකම විදිහටමයි. කටපාඩං වෙනකං පාස්ට් පේපර්ස් ටික කරපං :yes: good luck
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    එල මචන් තැන්ක්ස්. මට open එකේ mechanical engineering කරන්න ඕන. කලින් පාර 3ම down නිසා ඒක කරන්න බෑ දැන්. ඒකයි ආයෙත් කරන්නෙ. physics/engineering වලට ආසයි කොහොමත්.
    mchn foundation thynawa OUSL eke..poddak balahan..foundation eken engineering walata entrance ganna puluwan...
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එල. පාස්ට් පේපර්ස් ටික කරපං. හැම අවුරුද්දෙම දෙන්නෙ එකම ගනං සෙට් එක මාරු කර කර අගයන් විතරක් වෙනස් කල්ල. හදන්නෙ එකම විදිහටමයි. කටපාඩං වෙනකං පාස්ට් පේපර්ස් ටික කරපං :yes: good luck

    :yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    A/L Maths වලින් මම අවුරුදු 7 කට පස්සේ දෙවෙනි වර විභාගයට පෙනී ඉන්නයි හිතන් ඉන්නේ. Mathsapi.com එකෙන් තමයි notes ගත්තේ. තව කොහෙන් හරි support එකක්/notes හොයාගන්න පුළුවන් links එහෙම තියෙනවනම් දෙනවද? ලොකු උදව්වක්. බොහොම ස්තුතියි!

    Me year ekema next year ekeda exam eka karanne ?