A/L Maths කරන කෙනෙක්ට notes අවශ්‍යයි.

ChathuraPamod

Junior member
  • Nov 11, 2018
    37
    2
    8
    Galle
    එල. පාස්ට් පේපර්ස් ටික කරපං. හැම අවුරුද්දෙම දෙන්නෙ එකම ගනං සෙට් එක මාරු කර කර අගයන් විතරක් වෙනස් කල්ල. හදන්නෙ එකම විදිහටමයි. කටපාඩං වෙනකං පාස්ට් පේපර්ස් ටික කරපං :yes: good luck

    එළ! තැන්ක්ස්! past papers කරන්න ඕන මුලින් syllabus එක cover කරල ද?
     
    ChathuraPamod

    Junior member
  • Nov 11, 2018
    37
    2
    8
    Galle
    Me year ekema next year ekeda exam eka karanne ?

    මේ year එකේම කරනවා හරියට සේරම කරගන්න පුළුවන් වුනොත්. දැනටම මන් ත්‍රිකෝණමිතිය,වීජ ගණිතය, දෛශික හා ඒකතල බල පද්ධති, අවකලනය, යාන්ත්‍ර විද්‍යාව 1,2,3, දෝලන හා තරංග, chemistry වල මුල් පාඩම (General) එහෙම කරල ඉවරයි.
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    එළ! තැන්ක්ස්! past papers කරන්න ඕන මුලින් syllabus එක cover කරල ද?

    මට නම් හිතන්නේ උඹ past papers වලින් පටන්ගනින්,,
    past papers 5,6 ක් කෙරෙනකොට syllabus එක cover වෙයි.:nerd:
    මට හිතුන විදිහ....:rolleyes: අනිත් අයගේ අදහස් බලහන්,,
    බැහැලම කරපන්...
    ජය.....
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මට නම් හිතන්නේ උඹ past papers වලින් පටන්ගනින්,,
    past papers 5,6 ක් කෙරෙනකොට syllabus එක cover වෙයි.:nerd:
    මට හිතුන විදිහ....:rolleyes: අනිත් අයගේ අදහස් බලහන්,,
    බැහැලම කරපන්...
    ජය.....

    meka thamayi hodama METHOD eka
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    මට දැන් 26 ක් බන්. මෙහෙ campus යන්න බලාගේනනම් නෙවෙයි මචන්. physics/Engineering වලට මාර ආසයි. ඒකයි. කලින් පාර(2011) මන් 3ම down. කිසි උවමනාවක් තිබ්බෙ නෑ ඒ පාර වැඩ කරන්න. දැන්තමයි බන් උවමනාව ආවේ.

    awrudu keepayak parakku unata kamak na... hariyata godadaganna hitagena bokkenma karanawa nam... :yes:

    poth nam athi.. hoyala balanna ona.. thread eka bump karala tiyanna.. me weekend eke poddak hoyala balanna puluwan...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    එළ! තැන්ක්ස්! past papers කරන්න ඕන මුලින් syllabus එක cover කරල ද?

    මට නම් හිතන්නේ උඹ past papers වලින් පටන්ගනින්,,
    past papers 5,6 ක් කෙරෙනකොට syllabus එක cover වෙයි.:nerd:
    මට හිතුන විදිහ....:rolleyes: අනිත් අයගේ අදහස් බලහන්,,
    බැහැලම කරපන්...
    ජය.....

    past papers walin syllabus eka cover karana eka ikman hoda widiyak. eth mulika danuma tiyenna ona ekata...

    mulika danuma tiyenawanam/tikak hari mataka nam prashna wiwarana tiyena poth walin balan karanna.. e prashneth ekka ekata uttare wiwaranaya karana gaman ekata adala anith dewaluth balanna.. notes daganna e prashne lagin.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    රිවිෂන් එකකට පලයන් බන් .ෆුල් ටයිම් කරන්න කැමතිනම් බැහැලාම කරපන් කැම්පස් යන්නත් පලුවන් උනන්දුව තියෙනවනම්