A/L Maths S එක දෙන්නේ කීයෙන්ද?

Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
A/L Maths S එක දෙන්නේ කීයෙන්ද?

මචන් මට දැනගන්න ඔනේ A/L Maths S එක දෙන්නේ කීයෙන්ද කියලා?Maths එක අවුල් ගියා හොදටම :(:( මේ පාර අමාරුයි :sorry: හෙල්ප් එකක් දෙන්න පින්.
 
RX_MM

Member
Aug 7, 2014
16
1
0
eka machan wenas wenawa awrudden awruddata.
subject ekata lakunu aragena tiyena widiya awnwa lankawenma overall graph ekak adinawa machan.

e graph eka balance wena widiyata "A" eka kiyenda "S" eka kiyennda kiyala wenas wenwa. A ekak dena normal gana 75 unata man hitanne pahu gya kalema A eka dunne 70n 68n wage gana walin.

S ekath ehemai
 
randikaprabha

Junior member
  • Dec 8, 2013
    90
    27
    18
    Ambalangoda
    35 tamai gaana. Paper eka anuwa wenas poddak ehata mehata wenawa. Ada applied eka amaru unata pereda pure eka lesiy machan loku aduwak balaporottu wennepa 35 kiyala hithan inna :D
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    eka machan wenas wenawa awrudden awruddata.
    subject ekata lakunu aragena tiyena widiya awnwa lankawenma overall graph ekak adinawa machan.

    e graph eka balance wena widiyata "A" eka kiyenda "S" eka kiyennda kiyala wenas wenwa. A ekak dena normal gana 75 unata man hitanne pahu gya kalema A eka dunne 70n 68n wage gana walin.

    S ekath ehemai

    Ok මචන්.සාමාන්යෙන් avg විදියට ගත්තොත් S එක කීයෙන්ද එක දෙන්නෙ?මට නම් මේ පාර අවුල්ම ගියා :sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සාමාන්‍යයෙන් 35න් දෙන්නේ.. කස්ටිය ලකුණු ගත්ත ප්‍රමාණ අනුව වෙනස් වෙනව...
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    sure නෑ බන්. අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා, සාමාන්යෙන් ඔය ගාන අතර දෙයි
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    35 tamai gaana. Paper eka anuwa wenas poddak ehata mehata wenawa. Ada applied eka amaru unata pereda pure eka lesiy machan loku aduwak balaporottu wennepa 35 kiyala hithan inna :D

    සාමාන්‍යයෙන් 35න් දෙන්නේ.. කස්ටිය ලකුණු ගත්ත ප්‍රමාණ අනුව වෙනස් වෙනව...

    එහෙමද මචන් pure එකත් ලේසි නෑ නේ.35ක් ම තියෙන එකක් නෑ.එහෙනම් fail වෙයි :(:(
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    sure නෑ බන්. අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා, සාමාන්යෙන් ඔය ගාන අතර දෙයි

    එහෙමද හරියටම දැනගන්න විදියක් නෑ නේ? :sorry:
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    හරියටම දැනගන්න බෑ බන්, කට්ටිය ලියලා තියෙන හැටියට තමයි

    හ්ම් Ok මචන්.මේ පාර fail උනොත් අනාතයි :sorry::(:( වෙලාවත් මදි උනා :sorry:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    Me para tikak adu karai wage bn.papers dekama giya sareta wada amarui wage ne.Applied ekanam sahenna amarui.Eka gana nohitha anith deka goda daganin.Ape ekek giyapara ohoma maths fail wei kiyala game eka atharala anthimata uta SFF awe.maths S.
     
    හ්ම් Ok මචන්.මේ පාර fail උනොත් අනාතයි :sorry::(:( වෙලාවත් මදි උනා :sorry:

    අපෙ මල්ලිත් ලිවුවා ඌ නම් ටක්කෙටම ෆෙල් 28 න් බැලුවත් s එක.......applied එක අමරුලු ගොඩක්.... pure ලෙසි උනත් එකත් උට අමරුලු:baffled:

    පුටා මෙ වෙලාවෙ ඔව ගැන හිතන්න එපා...:angry::angry:
    physics එකට ලැස්ති වෙයන්.... අපෙ එකා ෆෙල් බව දැන දැනත් ඊලග එකට ලැස්ති වෙනවා.:rolleyes:

    ඔය maths fail වෙනවා කියපු ගොඩක් උන් s එක දානවා මම දැකල තියනවා..
    දැන් physics ගැන හිතන්න........:D
     
    Last edited: