A/L Merit Pass කියන්නේ මොකද්ද සිඩ්හලයෝ

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Merit pass kiyanne campus yanne district eke ganna aniwarya lamayi ganen newe. dan kandy/kurunegala wage nam engineering aniwaryen ganne 50k wage hebeyi merit yanawa thawa 50k wage ekathokota okkoma 100kata wada yanawa :yes: Oka thama mama danna widiya.
    ithin hoda island rank thiyana aya district ekak wadiwena tharamata eh district ekata hodayi. jathi jathi bro :baffled:
     
    Merit pass kiyanne campus yanne district eke ganna aniwarya lamayi ganen newe. dan kandy/kurunegala wage nam engineering aniwaryen ganne 50k wage hebeyi merit yanawa thawa 50k wage ekathokota okkoma 100kata wada yanawa :yes: Oka thama mama danna widiya.
    ithin hoda island rank thiyana aya district ekak wadiwena tharamata eh district ekata hodayi. jathi jathi bro :baffled:

    උබ කොහොමද 50 කියලා ගත්තේ

    Island Rank kiyen udada bn merit pass
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Podi Silva - පොඩි සිල්වා;19665391 said:
    උබ කොහොමද 50 කියලා ගත්තේ

    Island Rank kiyen udada bn merit pass

    island rank eka kiyen udada kiyala danne naa oka aurudden auruddata wenas wenawa athi :oo: Api class yana dawas wala 2-3 years walata kalin sir kenek thama kiwe oya district deke ganna gana oya asanna ganak merit thama ithuru tika kiyala :nerd: dan situation eka wenasda danne naa
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Island 400න් උඩ සෙට් එකට තමයි ඔය මෙරිට් පාසස් කියන්නේ. ඔය ඉද්දියයි තව දිස්ත්‍රික් කෝටා කියල සීන් එකකුයි තියනව මටත් තේරෙන්නෙ නෑ
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මෙරිට් කියන්නේ ලංකාවේ පලවෙනි 400 දෙනා. ඒ සෙට් එක අනිවා කැම්පස් ගන්නවා. එයාලව අතාඇරලා තමයි දිස්ට්‍රික්කේ අනිත් අයට කැම්පස් කෝටා එක බෙදෙන්නේ.

    උදා- දිස්ත්‍රික්කෙන් 500ක් ගන්නවා, මෙරිට් මට්ටමේ 60ක් ඉන්නවා දිස්ට්‍රික්කේ. එතකොට ඒ අවුරුද්දේ 560ක් කැම්පස් යනවා ඒ දිස්ත්‍රික්කෙන්
    :)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජපුරට නම් දැන් කළමනාකරණ පිටයට ගන්නේ අයිලන් බේස් එකෙන් ,මෙරිට් තියෙන කෙනාට තමන් ඉල්ලන විෂය පාටමාලාව අනිවා දෙන්න ඕනේ එක ,හොදම රෑන්ක් තියෙන අයට තියෙන්නේ ,මහපොළ එහෙම අනිවා ලැබෙනවා ,ඉල්ලුවොත් ,අපිත් එක්ක හිටිය සමහර කොල්ලෝ කෙල්ලෝ මෙරිට් තියලත් ඉල්ලුවේ නැ මහපොළ තව එකෙක්ට ගන්න තියෙන චාන්ස් එක තියන්න ඕනේ නිසා ,ඒවගේ හොද මිනිසුත් කලාතුරකින් ඉන්නවා
    දිස්ත්‍රික් කයකට මෙරිට් වැඩිනම් ඒ විෂය දාරාවෙන් ඒ දිස්ට්‍රිකයෙන් එන ළමයි ගාන වැඩි වෙනවා ,400 කතාව හරි වෙන්න ඕනේ ,ප්‍රතිශතයක් ඕකට තියෙන්නේ ,එකනම් අහල කියන්නම්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ලංකාවේ කැම්පස් වලට ගන්න විදි දෙකක් තියනවා එකක් තමයි මෙරිට් අනික දිස්ත්‍රික් පදනමෙන්. මෙරිට් කියන්නෙ හොදම 400කියලා කියන්න බැහැ උදාහරනයක් විදියට මම AL කරපු අවුරුද්දෙ මැත්ස් වලින් ඉන්ජිනිරින් වලට මෙරිට් 445ක් ගත්තා. වෙනත් කෝස් වලට මේක වෙනස් වෙනවා මට මතක විදියට මේ මෙරිට් ගන්න ප්‍රතිශතය කැම්පස් පෝතේ තියනවා සම්පුර්ණ ගන්න ගානයි මෙරිට් ප්‍රතිශතයයි දන්න නිසා මෙරිට් ගන්න ගාන ඕනෙ නම් හදා ගන්න පුලුවන්. දිස්ත්‍රික් පදනමෙන් ගන්නෙ ලංකාවෙ සම්පූර්න ජනගහනය සහ ඒ දිස්ත්‍රික්කේ ජනගහනය අතර ප්‍රතිශතය අනුව.