A/L PHYSICS HELP

podi help ekak ona.. Dann ewn kiyl diyanko.. Godak english poth wala kacha podu kacha suthre widiyt tiyenne
1/f = 1/u+1/v

Eth A/l guru ath pothe tynne.. Use karana podu suthrayak widiyata
1/f = 1/v - 1/u

Mokakd meken hari ek? Ehenam mokakd mekata yodana lakunu sammuthiya?
 
Last edited:

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මම උසස් පෙළ දැකල තියෙන්නේ 1/v-1/u=1/f
    මේක උත්තල අවතල කාච සඳහා පොදු සුත්‍රයක්.
    යොදාගන්න සම්මුතිය අනුව සංකේත සමග ආදේශ කරන ලකුණ වෙනස් වෙනවා
    උසස් පෙලදී බහුලව භාවිතා වෙන සම්මුතිය මේකයි
    1. සියලු දුර ප්‍රමාන ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලා ප්‍රධාන අක්ෂය ඔස්සේ මනිනවා
    • ආලෝකය වැටෙන දිශාව ඔස්සේ කරන මිනුම් ඍණ විදිහටත් ආලෝකය වැටෙන දිශාවට ප්‍රතිවිරුද්ධව කරන මිනුම් ධන විදිහටත් සලකනවා
    ඒ අනුව තමයි අභිසාරී කාචයක(බොහෝ විට උත්තල)නාභි දුර ඍණ විදිහටත් අපසාරී කාචයක(බොහෝ විට අවතල)නාභි දුර ධන විදිහටත් සලකන්නේ
    කලින් කියපු ලකුණු සම්මුතියට අදාලව කාච සුත්‍රයේ වස්තු දුර(u),ප්‍රතිබිම්භ දුර(v),නාභි දුර(f)
    ට ආදේශ කලාම හරි.නිවැරදි අවබෝධය ලබාගන්න.ඒ වගේම පුහුණුව වැදගත්
     
    මම උසස් පෙළ දැකල තියෙන්නේ 1/v-1/u=1/f
    මේක උත්තල අවතල කාච සඳහා පොදු සුත්‍රයක්.
    යොදාගන්න සම්මුතිය අනුව සංකේත සමග ආදේශ කරන ලකුණ වෙනස් වෙනවා
    උසස් පෙලදී බහුලව භාවිතා වෙන සම්මුතිය මේකයි

    ඒ අනුව තමයි අභිසාරී කාචයක(බොහෝ විට උත්තල)නාභි දුර ඍණ විදිහටත් අපසාරී කාචයක(බොහෝ විට අවතල)නාභි දුර ධන විදිහටත් සලකන්නේ
    කලින් කියපු ලකුණු සම්මුතියට අදාලව කාච සුත්‍රයේ වස්තු දුර(u),ප්‍රතිබිම්භ දුර(v),නාභි දුර(f)
    ට ආදේශ කලාම හරි.නිවැරදි අවබෝධය ලබාගන්න.ඒ වගේම පුහුණුව වැදගත්

    Et.. Dn oya kiynwne uttala kachawala f rina kyl.. Et.. Kachaye balaya kiynne 1/f ne.. Ehnm ekat rina wenn onane.. Eth marchim scheme wala tiyenne dana kiyalane..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    - lakuna thiyana eka thama A/L wala thiyanne. wena ratawala poth wala thiyanne + eka thama. eeka ithin lakunu sammuthi wenas. uba + eka use karala hari uththare aran pennuwoth paper mark karana ekaa andabuutha wei. A/L eka use karapan danata
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Et.. Dn oya kiynwne uttala kachawala f rina kyl.. Et.. Kachaye balaya kiynne 1/f ne.. Ehnm ekat rina wenn onane.. Eth marchim scheme wala tiyenne dana kiyalane..

    ඔව් මචං බලයේදී ඔකේ අනික් පැත්ත.උත්තල කාච වල බලය ධන.අවතල වල ඍණ.එතන තර්කයක් නෑ.මතක තියාගන්න විතරයි තියෙන්නේ.:):)
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මචන් ඔය ඉන්ගිලිශ් පොත් වල තියෙන්නෙ හරි කාච සුත්‍රය තමා. අපේ අයියල ටික ඕකට ලකුනු සම්මුතිය දාලා අයෙත් (-) න් ගුන කරලා. උබට ඔනි නම් කියපන් මන් කියල දෙන්නම් මොකද වෙලා තියෙන්නෙ කියලා.​
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Mn ahl tynw anukalanayen ek oppu krann puluwn kyl.. Dannawd ek?
    ඒකනම් මම දන්නෙ නෑ බං.හැබැයි කිරණ සටහන් ඇඳලා සමකෝණී ත්‍රිකෝණ ඇසුරෙන් සුත්‍රය ගොඩනගන්න නම් පුළුවන් :)