a/l re correction help

forgotten94

Member
Nov 7, 2018
11
0
0
re correction danna one.. dammoth tyna ekatath kela wenna puluwanda?ehema wenawada?

re correction danne kohomada kiyala kiyanna puluwanda ?

kawadada anthima dawasa ?
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    පළමු වතාවට ලියන කෙනෙක් විදුහල්පති හරහා දාන්න ඕනේ..
    අයදුම්පත විදුහල්පතිට තැපැලෙන් එනවා..
    රිසාල්ට් එක
    01. එම රිසාල්ට් එකම
    02. වැඩි වෙන්න වගේම
    03. අඩු වෙන්නත් පුළුවන්...