A/L results හෙල්ප්

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මචන් ලා මේ පාර ශිස්ශත්තෙ results.A/L results. O/L results එන දවස කලින්ම කියලා තිබ්බා නේද..

    ඒ දවස් ටික හරියට ම දන්නවානං කියන වාද ?
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචන් ලා මේ පාර ශිස්ශත්තෙ results.A/L results. O/L results එන දවස කලින්ම කියලා තිබ්බා නේද..

    ඒ දවස් ටික හරියට ම දන්නවානං කියන වාද ?

    :no: :no:
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ලංකාවේ රජය කියන ඒවා විස්වාශ කරන්න අමාරුයි

    ඒකනම් ඇත්ත හැබයි ..

    ඒත් ඔකෙ ගහලා තියෙන දිනයටම නේද ..ශිස්ශත්තෙ ප්‍රතිඵල ත් ආවෙ