A/L results ada enawa kyanne aththada??

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    උසස්පෙල ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සොයුරන් වෙනුවෙන් විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා සම්බන්ධ කරගැනීමට ඩීජේවතිලට හැකිවිය. ඔහු පවසන්නේ තවමත් ප්‍රතිඵල නිකුත් කරන දිනයක් කිවනොහැකි උවද ලබන 10 වෙනි දිනට පෙර නිකුත් කිරීමට හැකි වන බවයි. ඒ පිලිබද තොරතුරු ලද සැනින් ඔබ වෙත.... එතෙක් රැදී සිටින්න එලකිරි සමගම........

    Man kiwe Dec 8 danava kiyala
    .......
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    උසස්පෙල ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සොයුරන් වෙනුවෙන් විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා සම්බන්ධ කරගැනීමට ඩීජේවතිලට හැකිවිය. ඔහු පවසන්නේ තවමත් ප්‍රතිඵල නිකුත් කරන දිනයක් කිවනොහැකි උවද ලබන 10 වෙනි දිනට පෙර නිකුත් කිරීමට හැකි වන බවයි. ඒ පිලිබද තොරතුරු ලද සැනින් ඔබ වෙත.... එතෙක් රැදී සිටින්න එලකිරි සමගම........

    Ela ela..:rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උසස්පෙල ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සොයුරන් වෙනුවෙන් විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා සම්බන්ධ කරගැනීමට ඩීජේවතිලට හැකිවිය. ඔහු පවසන්නේ තවමත් ප්‍රතිඵල නිකුත් කරන දිනයක් කිවනොහැකි උවද ලබන 10 වෙනි දිනට පෙර නිකුත් කිරීමට හැකි වන බවයි. ඒ පිලිබද තොරතුරු ලද සැනින් ඔබ වෙත.... එතෙක් රැදී සිටින්න එලකිරි සමගම........
    :D:D
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    සිරාවටම මේකේ ඉන්න හුජ්ජ කොල්ලෝනේන්නම්.. කොහොම උනත් උඹල ඔක්කොටම කටක් ඇරලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්, අම්මල තාත්තලාගේ හිත් සතුටු කරන්න පුළුවන් ජාතියේ රිසාල්ට් ලැබේවා කියල ජීනියස් ප්‍රර්ථනා කරනවා..