උසස්පෙල ප්රතිඵල අපේක්ෂාවෙන් සිටින සොයුරන් වෙනුවෙන් විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා සම්බන්ධ කරගැනීමට ඩීජේවතිලට හැකිවිය. ඔහු පවසන්නේ තවමත් ප්රතිඵල නිකුත් කරන දිනයක් කිවනොහැකි උවද ලබන 10 වෙනි දිනට පෙර නිකුත් කිරීමට හැකි වන බවයි. ඒ පිලිබද තොරතුරු ලද සැනින් ඔබ වෙත.... එතෙක් රැදී සිටින්න එලකිරි සමගම........
Man kiwe Dec 8 danava kiyala.......






