A/L Technology Subjects

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මචන් ලොකු උදව්වක් ඕන

    A/L වලට Technology Subjects කරන එක හොඳයිද? කැම්පස් යන්න ලේසිද? මොන කැම්පස් වලද කෝස් තියෙන්නෙ? ජොබ් කොහොමද?

    නැත්නම් A/L වලට Agri Science කරන එක හොඳයිද Technology Subjects කරනවට වඩා?

    රිප්ලයි සියල්ලට රෙප් දෙනු ලැබේ
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    මගෙ මල්ලිත් කරන්න හදනවා. Campus යන්න නම් ලේසි. මන් දන්න කීප දෙනෙක් ම ගියා. Bright case නෙවේ උන්. අවුල මන් දන්න තරමින් තාම ඒක batch එකක්වත් out වෙලා නැ. ඒහින්දා degree එකෙන් පස්සෙ jobs, degree value අරවා මෙවා ගැන කිසිම අදහසක් නැ.
     
    Last edited:
    • Like
    Reactions: keshannilanga

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    අපේ මල්ලිත් කරන්න හදනවා. Campus යන්න නම් ලේසි. මන් දන්න කීප දෙනෙක් ම ගියා. Bright case නෙවේ උන්. අවුල මන් දන්න තරමින් තාම ඒක batch එකක්වත් out වෙලා නැ. ඒහින්දා degree එකෙන් පස්සෙ jobs, degree value අරවා මෙවා ගැන කිසිම අදහසක් නැ.

    ඒකනෙ බන් කේස් එක. මොන කැම්පස් වලද බන් කෝස් තියෙන්න ඕකට
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    ඒකනෙ බන් කේස් එක. මොන කැම්පස් වලද බන් කෝස් තියෙන්න ඕකට

    Select උන කොල්ලෙක් නම් select උනා කිව්වේ රජරට හරි සබරගමු හරි. හරියට මතක නැ. ගොඩක් campus වල දැන් තියෙනවා කිව්වා උ නම්.
     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    ඒකනෙ බන් කේස් එක. මොන කැම්පස් වලද බන් කෝස් තියෙන්න ඕකට
    Jayawaradenepura, Kelaniya, Colombo, Ruhuna, Jaffna, Rajarata... oya tike thamai. Habai Mortuwa, Peradeniye na. Mamath Japura Technology Faculty eke inne 1st year.
     
    • Like
    Reactions: keshannilanga

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    uba asa de karapan...oya hema stream ekakma hadala thiyenne asawa unanduwa thiyana ekata goda yanna thama...meke ungen ahala wedak ne...math mita masekata withara kalin me post eka demma...pora talk thama hambune...
    uba asa karana field ekata yanna puluwan stream eka karapan
     

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    උබේ හොදට කියන්නේ මලාට technology stream කරන්න එපා අඩුම ගානේ උබට සල්ලි දීලවත් engineering degree කරන්න බෑ මැත කරලා s3 දාගන්න


    ඕකේ ගායිස් අපි දැන් ඒලෙවල් කරන්න ඕනෙ S3 ක් දාගන්න නැතුව A,B ගන්න නෙවේ.ඊට පස්සෙ සල්ලි දීල ඩිග්‍රී කරන්න...හරි බං එල
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    උබේ හොදට කියන්නේ මලාට technology stream කරන්න එපා අඩුම ගානේ උබට සල්ලි දීලවත් engineering degree කරන්න බෑ මැත කරලා s3 දාගන්න
    ඇයි එපා කියන්නේ?
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    ටෙක්නොලොජි කරලා කැම්පස් යන්න ලේසි කියලා කියන්න බෑ. ඒත් අනික් විෂයන්ට සාපේක්ෂව කැම්පස් යන්න පුළුවන් චාන්ස් එක වැඩි.

    උඹ ටෙක් කරන්න මොන කැම්පස් එකට ගියත් ටෙක් උඹට හම්බෙන්නේ BTech ඩිග්‍රී එක. තාම එක බැච් එකක්වත් අවුට් වෙලා නැති නිසා Degree එකේ තත්වය ගැන පිට අය දන්නේ නෑ. ඒත් උගන්වන විෂයන් සමහර කැම්පස් වල සමහර ෆැකල්ටි වල උගන්වන විෂයන්ට වඩා ගොඩක් හොඳයි.

    ජොබ්ස් ගැන කතා කරනවානම් ඉතින් Engineering Degree වලට Engineering jobs හම්බෙනවා වගේ BTech Degree එකට හම්බෙන්නේ Technologist (තාක්ෂණවේදී) jobs.

    උසස් පෙළට උඹ මොන Stream එක කළත් උඹ ආස දේ කරපන්. අම්මට තාත්තට නෑදැයින්ට යාළුවන්ට හෝ කිරියේ අයියලා කියන ඒවා අහලා නිකන් වලේ වැටෙන්න එපා. අන්තිමට උඹට ඉතුරු වෙන්නේ උඹ විතරයි.

    ජය! :love: