A-Level Fail වෙන්නේ කොහොමද?

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
මම මචං ඔය වාසනාව කියන දේ මුලින් විශ්වාස කරේ නෑ. මම හිතුවේ ඒක අහබුවක් කියල. ඒත් දැන් මම තදින්ම විශ්වාසා කරනවා වාසනාව කියල දෙයක් තියෙනව කියල. මමත් මචෝ මාර විදියට අවාසනාවන්ත කොල්ලෙක්. :( මට කිසි දෙයක් ලේසියනේ ලැබෙන්නෑ. පාට්ටම විදියට මහන්සිවෙන්න ඕන ඒ දේ ලබාගන්න. :( මම ගොඩක් බලල තියෙනව මොකක් හරි ගැන ගොඩාක්ම ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න කොට මට ඒක ලැබෙන්නෑ කොච්චර ට්‍රයි කරත්. එත් වැඩිය කැමති නති දේවල් නම් ඉඳහිට හරි ලැබෙනව.

මටත් මචං මතක හිටින් නෑ දෙයක් ලේසියෙන්. උපරිම දවස් 4ක් වගේ තමයි මතක හිටින්නේ. :frown::no: අනිත් එක තමයි මචං කිව්ව වගේ ධෛරිය නෑ. කොච්චර මහන්සි උනත් දෙයක් කරගන් බැරි උනාම කල කිරෙනව. යාලුවො නෝන්ඩි කරනකොට වහ බොන්න හිතෙනව :( එහෙම උනාම ඇඟටත් කිසි පනක් නෑ.

අම්මලත් හැම තිස්සේම මට බනින්නේ නෑදෑයොන්ගේ, මගේ යාලුවොන් ගැන කියල. ඒත් බන් මම කොච්චර ට්‍රයි කරත් මට බැරි නම් මම මැරෙන්නයැ. ඒක ඒ අයට තේරෙන්නෑ. :( අපෝ මෙහෙම මොලේ නැති එකෙක් විදියට ඉපදෙන එක සාපයක්.

හොඳ මීටර් කියන්නේ පට්ටම ලකී කොල්ලෝ. ඒත් සමහ උන්ට හැකියාව තිබිලත් පිස්සු කෙලලා කාලකන්නි වෙනවා. අපි උත්සාහ කරලත් බැරි නිසා අනාත වෙනවා. මේක මචං කරුමෙ කියලයි මට හිතෙන්නේ.

මම ඒක හොඳට නෝට් කරල තියෙනව. මම හැම දේම අතඇරල පාඩම් කරනවමයි කියල ඉඳගත්තොත්. කවුරු හරි අඩගහනව. පීසී එකේ පොත් කියවන්න කියල සෙට් උනොත්. කරන්ට් එක යනව. :baffled:

බුදුහාමුදුරුවොත් කියල තියෙනවනේ පෙර කල අකුසල් පලවිපාක දෙනවයි කියල. මටත් හිතෙන්නේ ඒ විදියටමයි මම ගැන. :(

hehehe oka mchn ubata witarak newe godak ayata wena deyak..uba sure hoda intelligent porak ube yaluwanta wada ekai ohoma wenawa kiyalawath ubata terenne...oke 50% uba suffer karanne anun uba gena hitanawa ewa kiyana ewa care karanna yana hinda,tamanta kemathi de taman asa de tamanta ona widiyata anuwa life eka genitcha nan 50% suffering adui...ksima deyak wediya ganan ganna epa,lokuwata hitanna yanna epa,kisima deyak gena wediya care karanna yanna epa,ehema wunoth ewata kela wenna tiyena chance eka wediy.karmeth affect wenawa athi but oken 80% wiatara duka adu karaganna puluwan uba ubawa control karagattanan...
 
DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මම මචං ඔය වාසනාව කියන දේ මුලින් විශ්වාස කරේ නෑ. මම හිතුවේ ඒක අහබුවක් කියල. ඒත් දැන් මම තදින්ම විශ්වාසා කරනවා වාසනාව කියල දෙයක් තියෙනව කියල. මමත් මචෝ මාර විදියට අවාසනාවන්ත කොල්ලෙක්. (

    මචන්.. වාසනාව කියලා මහා ලොකු දෙයක් නැ බන්. අනික උඩ බලන් හිටියට ඔක්කොම හරි යන්නේ නැ. යමක් ලබාගන්න නම් කට්ටක් කන්නම ඕනේ අද කාලේ. no free buys at all :no::no: තමන්ට තමන් පිළිබද 100% විශ්වාසයක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැ. උබ කවදාවත් අවාසනාවන්ත කොල්ලෙක් කියලා හිතන්න එපා. හිත තමා මචන් ඔක්කොටම මුල. be positive. හැමදේම වාසනාවයි කර්මයයි මත දාල හුල්ල හුල්ල ඉන්නේ මුකුත්ම කරගන්න බැරි මිනිස්සු.

    උබට අත පය හතර හොදට තියෙනවා නම් හිතන්න මොලයක් තියෙනවා නම් ජිවිතේ වෙච්ච වැරදි හදාගන්න ඇති තරම් කාලයක් තියෙනවා නම් උබට මොනවද බන් නැති වෙලා තියෙන්නේ? :dull::dull: එක නිසා නැගිටපන් මචන්. උබවයි අනිත් උනවයි compare කරන එක වහාම නතර කරපන්.:angry::angry: ඒ ඒ ආනමාලුවට ඒ ඒ බනිස් ගෙඩි හරියන්නේ. උබ උබටම unique උන paln එකක් හදාගනින් මචන්. ජය වේවා.... :):):)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    A/L එච්චර අමාරු නෑ බං සොලා, ජීවක සර්, සමිත සර් වගේ හොඳම ගුරුවරුන්ගෙ පන්ති වලට පලයන් ආත්ම විශ්වාසය මොරාල් ඔළුව දැනුම සේරම හැදිල එනව. ගෙදරද් දවසට ගණං 5 ක් හදනවනම් පන්තියේදි 50 ක් හැදෙනව එතන තරඟයට තියන ආසාව නිසා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    7976033748_248f94f792_z.jpg

    :)
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට... :)
    නමුත් මේ පින්තුරේ කියල තියන දේ නම් මම පිළිගන්නේ නැහැ මචන්... එක ඒ වෙලාවට හිත සතුටු කරගන්දනම් හොදයි... යතාර්ථය ඔයිට වැඩ වෙනස්..

    ගොඩක් ස්තුත්යි සහෝදරයා
    nice thread saho..
    rep+
    ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට... :) රේප් ++
    පට්ට කතාව බ්‍රො
    රෙප්+5
    ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට... :) රේප් ++
    මම නම් දෙන්නේ එක අවවාදයයි ෆේල් වීම වලක්වන්න. ආත්ම ශක්තිය ඇති කර ගන්න. මේක ඒලෙවල් විතරක් නෙවෙයි අනෙක් ඕනෑම දේකට අදාලයි........

    අපි විශ්වාස කරන්නේ බෞද්ධයන් විදියට බුද්ධත්වය තමා කියල ඇචීව් කරන්න අමාරුම ටාර්ගට් එක. මතක තියා ගන්න සෑහෙන කාලයක් පෙරුම් පුරල හරි සිද්ධාර්ථ ගෞතම කියන මවු කුසකින් බිහිවෙච්ච සාමාන්‍ය මනුස්සයා ඒ ටාර්ගට් එක ඇචීව් කලා. ඒ වගේ අමාරුම ටාගට් එකක් පවා මනුෂ්‍යෙයක් ඇචීව් කලා කියන්නේ ඉන් පහල තියන ටාර්ගට් ටොයිස් කියන එක මල්ලියේ/නංගියේ............

    මේ ලෝකේ ඇචීව් කරන්න බැරි දේවල් නෑ. තියෙන්නේ අමාරු දේවල් පමණයි. දෙයක් අමාරුයි කියන්නේ අමාරුවෙන් හරි ඒක ඇචීව් කරන්න පුළුවන් කියන එක මිස, ඇචීව් කරන්න බැහැ කියන එක නෙවෙයි.................!!!!!!!අමාරුයි කියන්නේ එක් අර්ථයක්! බැහැ කියන්නේ වෙනස් අර්ථයක්! මේ වචන දෙකේ තේරුම එකක් නෙවෙයි දෙකක් කියල තේරුම් ගත්ත දවසට, ඔබ අනිවා ගොඩ!!!!!!!!!
    ඔබතුමාගේ වටිනා පැහැදිලි කිරීමක් සහිත අදහසට ගොඩක් ස්තුත්යි... ඔබ තුමා කියල තියන දේ හරි... මම මේ ලිපියෙන් උත්සහ ගත්තේ එකින් එක අපිට වැරදෙන තැන කියල දෙන්ඩ සහ තමන්ට තමන්වම තේරුම් අරගෙන තමන් මොන විදියටද වැඩ කරන්ඩ ඕනේ කියන එක තේරුම් කරන්ඩ... ඔය මොක කරන්ඩත් ඔබතුම සඳහන් කරලා තියන ආත්ම ශක්තිය අවශ්‍යයි...
    ඔබතුමාට විතරක් රේප් දෙන්ඩ බෑ කියුව දැන්

    Ado andena meme eka :P
    :)
    good post macho..tfs :)
    ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට... :) රේප් ++
    good post mate.. keep ur ur good work :)
    Rep added +++++++++
    ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට... :) රේප් ++

    ඔව්.. උදාහරනෙකට හැමොටම කොච්චර් උත්සහා කලත් ජනාදිපති වෙන්න බැ. ඒත් උත්සහ කලොත් ඇමති කෙනෙක් වෙන්න පුලුවනි..
    ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට... :) රේප් ++
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    Elazzzzzzzzz Brooo niyamaiiiiiiiiii
    ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට :)
    nice thread bro rep +
    ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට... :) රේප් ++
    Good Thread Bro..
    Hugaak ayata useful wei meka
    Keep It up.. :)

    ++++++
    ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට... :) රේප් ++
    You must spread some Reputation around before giving it to nVIDIA again. :(
    good thread. 4+
    :):)
    ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට... :) රේප් ++
    තම ඉස්කෝලේ යන හුජ්ජ කොල්ලොත් මේකේ ඉන්නවා නේ
    :P
    Patta thread eka machan .REP+++
    ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට... :) රේප් ++
    ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට :)
    ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට :)
    හොද ලිපියක් සහෝදරයා.
    REP+5
    ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට... :) රේප් ++
    පට්ට ලිපියක් මචන්.. උනන්දුව ඕනෑකම සහ පැහැදිලි අරමුණක් තියෙනවා නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැ.
    ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට... :) රේප් ++
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරි දැන් මම කතා කරන්ඩ යන්නේ තවත් එක නිර්නයක් ගැන. එක තමයි ධ්‍යෙර්ය කියන එක.

    මේක ගොඩක් දෙනකට නැති දෙයක්... ගොඩ දෙනෙක්ට උනන්දුව ඉතියනවා, උවමනාවත් තියනවා, උත්සාහයත් තියනවා.. මේ හැම එකම අඩු වැඩි වශයෙන් තියනවා.. නමුත් ධ්‍යෙර්ය නැහැ.. එක නැති උනහම මොකද වෙන්නේ.. කෙල වෙන එක තමයි වෙන්නේ.. ජීවිතේ කොතනකදී හරි එක වෙනද පුළුවන්..

    උදාහරණයක් විදියට හිතන්ඩ කාටහරි කෙනෙක්ට උවමනාවක් තියනවා කැම්පස් යන්ද හොඳම A - Level Pass වෙලා.. නමුත් හිටිහැටියේ බුට් එකක් වදිනවා.... ධ්‍යෙර්ය නැති කෙනා ඉතින් වැටෙනවා වලටම... ඉතින් මොකෝ වෙන්නේ අන්තිමට... කෙල වෙන එක තමයි...

    මෙතන හුඟක් කොල්ලො වරද්දගන්න තැනක්.. මොකද ඔය වැරැද්ද මමත් කලා.. පාසල් කාලෙදි ආදර සම්බන්ධතා පටන්ගන්න එක සාමාන්‍ය දෙයක්.. O/L A/L කාලෙ ඕක වැඩියි.. ගොඩක්ම ටියුෂන් ක්ලාස් යන නිසා.. ඔය ආදරේ තමා කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙ මුල් ආදරේ (1st Love) ඕක තමා ආදරෙයෙ මුල්ම අත්දැකීම.. ඒ වගේම ඒ ආදරේ නැතිවෙච්ච දවසක තමා ආදරෙයෙ වේදනාව මුලින්ම දැනෙන්න ගන්නෙත්.. ඉතිං හිත හදාගන්න හුඟක් අමාරුයි.. විශේෂයෙන් කොල්ලන්ට.. ඉතිං ඔය මත්තෙම නැහිලා ගොඩක් එවුන් උසස් පෙළ කෙලවගන්නවා.. මටත් ඔය සිද්ධිය වුණා.. ඒත් ෆේල් වුනේ නම් නැහැ.. හැබැයි හිතපු තරම් රිසාල්ට් එකක් ගන්න බැරි වුණා..

    හොඳම වැඩේ ඉගෙනගන්න කාලෙදි ආදර සම්බන්ධතා පටන්ගන්නෙ නැතුව ඉන්නෙක තමා.. හැම දේටම කාලයක් තියෙනවනේ.. ඉතිං ඉගෙනගන්න කාලෙදි ඉගෙනගන්න ඕන.. ආදරේ කරන්න පුළුවන් ඊට පස්සෙ.. අදකාලෙ ඉගෙනීමක් නැති, ජොබ් එකක් නැති එවුන් එක්ක කෙල්ලො එන්නෙ නැහැ.. මොකද මේ ආර්ථික තත්වයත් එක්ක, අද කාලෙ දියුණුවත් එක්ක ඉගෙනීම නැතුව කිසිම දෙයක් කරන්න බැහැ.. මොනම කෙල්ලෙක්වත් කැමති නෑ කසාඳ බැඳලා දුක් විඳින්න.. ඒත් ඉතිං දෙමාපියන්ට අක්කර ගණන් ඉඩකඩම් තියෙනවා නම් ඕක ඒ හැටි ප්‍රශ්නයක් නෙමේ..

    හුඟක් වටින ලිපියක් මචං.. ඉතුරු දේවල් ගැන ඉතිං අනිත් උන්, උඹ කතා කරලා තියෙනවා.. ඉක්මනින් ඉක්මනින් කියෙව්වා.. ආයෙම ෆ්‍රී වෙලාවක කියවන්නම්.. උඹට ජය!

    REP 20+
     
    • Like
    Reactions: AspenK

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    මම මචං ඔය වාසනාව කියන දේ මුලින් විශ්වාස කරේ නෑ. මම හිතුවේ ඒක අහබුවක් කියල. ඒත් දැන් මම තදින්ම විශ්වාසා කරනවා වාසනාව කියල දෙයක් තියෙනව කියල. මමත් මචෝ මාර විදියට අවාසනාවන්ත කොල්ලෙක්. :( මට කිසි දෙයක් ලේසියනේ ලැබෙන්නෑ. පාට්ටම විදියට මහන්සිවෙන්න ඕන ඒ දේ ලබාගන්න. :( මම ගොඩක් බලල තියෙනව මොකක් හරි ගැන ගොඩාක්ම ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න කොට මට ඒක ලැබෙන්නෑ කොච්චර ට්‍රයි කරත්. එත් වැඩිය කැමති නති දේවල් නම් ඉඳහිට හරි ලැබෙනව.

    මටත් මචං මතක හිටින් නෑ දෙයක් ලේසියෙන්. උපරිම දවස් 4ක් වගේ තමයි මතක හිටින්නේ. :frown::no: අනිත් එක තමයි මචං කිව්ව වගේ ධෛරිය නෑ. කොච්චර මහන්සි උනත් දෙයක් කරගන් බැරි උනාම කල කිරෙනව. යාලුවො නෝන්ඩි කරනකොට වහ බොන්න හිතෙනව :( එහෙම උනාම ඇඟටත් කිසි පනක් නෑ.

    අම්මලත් හැම තිස්සේම මට බනින්නේ නෑදෑයොන්ගේ, මගේ යාලුවොන් ගැන කියල. ඒත් බන් මම කොච්චර ට්‍රයි කරත් මට බැරි නම් මම මැරෙන්නයැ. ඒක ඒ අයට තේරෙන්නෑ. :( අපෝ මෙහෙම මොලේ නැති එකෙක් විදියට ඉපදෙන එක සාපයක්.

    හොඳ මීටර් කියන්නේ පට්ටම ලකී කොල්ලෝ. ඒත් සමහ උන්ට හැකියාව තිබිලත් පිස්සු කෙලලා කාලකන්නි වෙනවා. අපි උත්සාහ කරලත් බැරි නිසා අනාත වෙනවා. මේක මචං කරුමෙ කියලයි මට හිතෙන්නේ.

    මම ඒක හොඳට නෝට් කරල තියෙනව. මම හැම දේම අතඇරල පාඩම් කරනවමයි කියල ඉඳගත්තොත්. කවුරු හරි අඩගහනව. පීසී එකේ පොත් කියවන්න කියල සෙට් උනොත්. කරන්ට් එක යනව. :baffled:

    බුදුහාමුදුරුවොත් කියල තියෙනවනේ පෙර කල අකුසල් පලවිපාක දෙනවයි කියල. මටත් හිතෙන්නේ ඒ විදියටමයි මම ගැන. :(

    යාළුවා... වාසනාව කියන එක බලපානේ 15% කටත් අඩු ප්‍රමාණයක් මචන්.. මම හිතන්නේ නම් ඒ විදියට. එක හොඳට මතක තිය ගන්ඩ.. ඔයාට ඉතිරි 85% කම තියනවා මචන්.. අනික ඔයාට අර 15% න් අඩුම තරමේ 5%ක් තිබ්බත් ඇති.. දැන් ඔය හිතන්ඩ ඕනේ ඔයාට තියන 85% කොහොමද නැති කරගන්නේ නැතුව එක ආරක්ෂා කර ගන්නේ කියලා.. මල්ලියේ මන් එක මගේ ඉඉලග ලිපියෙන් කියල දෙන්නම්.. දැනට කියන්නේ ඔයාට දවස් 4ක් මතක තියනවනම් මචන් ඒ හොඳටම ඇති.. මට හිතෙන විදියට ඔයාව අයත් වෙන්නේ මැද මට්ටමේ හැකියාවක් තියන කොටසට.. ඔයාට කරන්ඩ තියෙන්නේ ඔයාගේ ධ්‍යෙර්ය වැඩි කරගන්න එක.. ඔය එක වැඩි කරගන්න තරමට ඔයාගේ 85% ඉතුරු වෙනවා...

    අර ඔය කියල තියන විදියට පාඩම් කරන්ඩ පටන් ගත්තම බාධා වෙන සීන් තියනවා මල්ලි ගොඩක් දෙනෙක්ට.. මන් නම් හිතන්නේ එහෙම වෙන්නේ තමන් කලින් වෙන වෙන දේවල් කර කර ඉදල.. වෙන වෙන දේවල් වලට යොමු වෙලා ඉදල පස්සේ අලුත් දෙයක් කරන්ඩ පටන් ගත්තම,, අපේ මොලේ හැදිලා තියෙන්නේ එහෙමලු.. එතකොට ඔය කරන්ඩ ඕනේ මල්ලි කව්රුහරි කතා කලොත් නොගිහින් ඉනද එක.. යාලුවෙක් අවොත් ගෙදර යට කියන්ඩ ගෙදර නැ කියන්ඩ කියල.. අම්ම වගේ උවමනාවකට කතාකලොත් ඒ වැඩේ කරලා ටක්ගාල එන්ඩ. එහෙම එන්ඩ බැරිනම් බන් නොයා ඉන්ඩ... මොකද අපිට කෙල උනහම අම්මත් අපිව ගණන් ගන්නේ නැතුව යනවා... කරන්ට් ගියොත් මල්ලි එනකම් ඉඳ එතනටම වෙලා වෙන පාඩම් පොතක් කියවන්ඩ පිසි එකේ පොත් කියෙව්වේ නැති උනටකමක් නෑ... රෑට පාඩම් කරදිදි කරන්ට් ගියොත් පහනක් පත්තු කර ගන්ඩ ... ඔයාම තමයි මල්ලි මේ දේවල් හිතල කරන්ඩ ඕනේ ඒ ඒ අවස්ථාවට ගැලපෙන විදියට...

    කරුමේ ගැන දිවය ගැන බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙත් මල්ලි වෙනස් කරන්ඩ පුළුවන් කියල... එකට ඕනේ එකම දේ ධ්‍යෙර්ය..

    ඔය මල්ලි දොස්තර කෙන්ක්ව හම්බෙලා ඔයාට තියන ප්‍රශ්න කියන්ඩ.. හොඳ මානසික දොස්තර කෙනෙක්ව හම්බෙනඩ.. ඔය හැම දෙයක්ම මල්ලි වෙන්නේ එක එක හේතු නිසා.. ඔයාට ධ්‍යෙර්ය හීන වෙලා තියෙන්නේ යම්කිසි මානසික ප්‍රශ්නයක් නිසා වෙනද පුළුවන් මල්ලි.. ඔව්ව අද සමාජයේ සුලබ දේවල්... නමුත් ගොඩ දෙනක් නිසි ප්‍රතිකාර ගන්නේ නැති නිසා අපරාදේ නාස්තු වෙනවා... ඔය එහෙම වෙනද එපා මල්ලි...
     
    Last edited:

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    වටිනවා මචන් එල :):):):):):):)
    ස්තුත්යි සහෝ අදහස් වලට :)
    A/L එච්චර අමාරු නෑ බං සොලා, ජීවක සර්, සමිත සර් වගේ හොඳම ගුරුවරුන්ගෙ පන්ති වලට පලයන් ආත්ම විශ්වාසය මොරාල් ඔළුව දැනුම සේරම හැදිල එනව. ගෙදරද් දවසට ගණං 5 ක් හදනවනම් පන්තියේදි 50 ක් හැදෙනව එතන තරඟයට තියන ආසාව නිසා
    ස්තුත්යි සහෝ අදහස් වලට :)
    ස්තුත්යි සහෝ :)
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    මෙතන හුඟක් කොල්ලො වරද්දගන්න තැනක්.. මොකද ඔය වැරැද්ද මමත් කලා.. පාසල් කාලෙදි ආදර සම්බන්ධතා පටන්ගන්න එක සාමාන්‍ය දෙයක්.. O/L A/L කාලෙ ඕක වැඩියි.. ගොඩක්ම ටියුෂන් ක්ලාස් යන නිසා.. ඔය ආදරේ තමා කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙ මුල් ආදරේ (1st Love) ඕක තමා ආදරෙයෙ මුල්ම අත්දැකීම.. ඒ වගේම ඒ ආදරේ නැතිවෙච්ච දවසක තමා ආදරෙයෙ වේදනාව මුලින්ම දැනෙන්න ගන්නෙත්.. ඉතිං හිත හදාගන්න හුඟක් අමාරුයි.. විශේෂයෙන් කොල්ලන්ට.. ඉතිං ඔය මත්තෙම නැහිලා ගොඩක් එවුන් උසස් පෙළ කෙලවගන්නවා.. මටත් ඔය සිද්ධිය වුණා.. ඒත් ෆේල් වුනේ නම් නැහැ.. හැබැයි හිතපු තරම් රිසාල්ට් එකක් ගන්න බැරි වුණා..

    හොඳම වැඩේ ඉගෙනගන්න කාලෙදි ආදර සම්බන්ධතා පටන්ගන්නෙ නැතුව ඉන්නෙක තමා.. හැම දේටම කාලයක් තියෙනවනේ.. ඉතිං ඉගෙනගන්න කාලෙදි ඉගෙනගන්න ඕන.. ආදරේ කරන්න පුළුවන් ඊට පස්සෙ.. අදකාලෙ ඉගෙනීමක් නැති, ජොබ් එකක් නැති එවුන් එක්ක කෙල්ලො එන්නෙ නැහැ.. මොකද මේ ආර්ථික තත්වයත් එක්ක, අද කාලෙ දියුණුවත් එක්ක ඉගෙනීම නැතුව කිසිම දෙයක් කරන්න බැහැ.. මොනම කෙල්ලෙක්වත් කැමති නෑ කසාඳ බැඳලා දුක් විඳින්න.. ඒත් ඉතිං දෙමාපියන්ට අක්කර ගණන් ඉඩකඩම් තියෙනවා නම් ඕක ඒ හැටි ප්‍රශ්නයක් නෙමේ..

    හුඟක් වටින ලිපියක් මචං.. ඉතුරු දේවල් ගැන ඉතිං අනිත් උන්, උඹ කතා කරලා තියෙනවා.. ඉක්මනින් ඉක්මනින් කියෙව්වා.. ආයෙම ෆ්‍රී වෙලාවක කියවන්නම්.. උඹට ජය!

    REP 20+
    ස්තුත්යි සහෝ අදහස් වලට සහ රේප් වලට :) රෙප් ++

    ඔය කියන එක හරියටම හරි සහෝ.. ඉගනගන්ඩ කලේ ඔය ආදර සම්බන්දත ඕනේ නැ.. ඉස්කෝලේ යන කලේ පටන්ගත්ත ආදර කතා දුසිම් ගානකින් මචන් අපේ උන්ගෙන් අද ඉතුරු වෙලා ඉන්නේ කපල් 2ක් විතරමයි... එකෙනුත් එක කපල් එකක් දැන් කඩෙන්ඩ ඔන්න මෙන්න... නමුත් ඒ කලේ හොඳට කැපවීමෙන් වැඩ කරලා කැම්පස් ගිය ය බහුතරයක් අද සාර්ථක ආදර සම්බන්දත පවත්වනවා තමන්ට ගැලපෙන, උගත් ඒ වගේම ලස්සන කෙල්ලොත් එක්ක.. ඔන්න ඕකයි ඇත්ත තත්වේ...ඔබටත් ජය

    Good work
    ස්තුත්යි සහෝ අදහස් වලට :)
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    මට A/L කියල ගානක්වත් නැ නේ :baffled::baffled::dull:ඉස්සර නං පුකේ අමාරිස් වගේ පාඩම් කරා .එත් දැන් මෙලෝ රහක් නැ බන් film බලල ඉවරෙකුත් නැ​
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මම මචං ඔය වාසනාව කියන දේ මුලින් විශ්වාස කරේ නෑ. මම හිතුවේ ඒක අහබුවක් කියල. ඒත් දැන් මම තදින්ම විශ්වාසා කරනවා වාසනාව කියල දෙයක් තියෙනව කියල. මමත් මචෝ මාර විදියට අවාසනාවන්ත කොල්ලෙක්. :( මට කිසි දෙයක් ලේසියනේ ලැබෙන්නෑ. පාට්ටම විදියට මහන්සිවෙන්න ඕන ඒ දේ ලබාගන්න. :( මම ගොඩක් බලල තියෙනව මොකක් හරි ගැන ගොඩාක්ම ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න කොට මට ඒක ලැබෙන්නෑ කොච්චර ට්‍රයි කරත්. එත් වැඩිය කැමති නති දේවල් නම් ඉඳහිට හරි ලැබෙනව.

    මටත් මචං මතක හිටින් නෑ දෙයක් ලේසියෙන්. උපරිම දවස් 4ක් වගේ තමයි මතක හිටින්නේ. :frown::no: අනිත් එක තමයි මචං කිව්ව වගේ ධෛරිය නෑ. කොච්චර මහන්සි උනත් දෙයක් කරගන් බැරි උනාම කල කිරෙනව. යාලුවො නෝන්ඩි කරනකොට වහ බොන්න හිතෙනව :( එහෙම උනාම ඇඟටත් කිසි පනක් නෑ.

    අම්මලත් හැම තිස්සේම මට බනින්නේ නෑදෑයොන්ගේ, මගේ යාලුවොන් ගැන කියල. ඒත් බන් මම කොච්චර ට්‍රයි කරත් මට බැරි නම් මම මැරෙන්නයැ. ඒක ඒ අයට තේරෙන්නෑ. :( අපෝ මෙහෙම මොලේ නැති එකෙක් විදියට ඉපදෙන එක සාපයක්.

    හොඳ මීටර් කියන්නේ පට්ටම ලකී කොල්ලෝ. ඒත් සමහ උන්ට හැකියාව තිබිලත් පිස්සු කෙලලා කාලකන්නි වෙනවා. අපි උත්සාහ කරලත් බැරි නිසා අනාත වෙනවා. මේක මචං කරුමෙ කියලයි මට හිතෙන්නේ.

    මම ඒක හොඳට නෝට් කරල තියෙනව. මම හැම දේම අතඇරල පාඩම් කරනවමයි කියල ඉඳගත්තොත්. කවුරු හරි අඩගහනව. පීසී එකේ පොත් කියවන්න කියල සෙට් උනොත්. කරන්ට් එක යනව. :baffled:

    බුදුහාමුදුරුවොත් කියල තියෙනවනේ පෙර කල අකුසල් පලවිපාක දෙනවයි කියල. මටත් හිතෙන්නේ ඒ විදියටමයි මම ගැන. :(

    අපි හැමෝම ඔහොම තමයි. අපේ හිතේ පාඩම් කරපු දේ මතක හිතින්නේ නැත්තේ අපි කරන දෙයට අසා නැති නිසා. ඉලක්කයක් ඇතිව අසාවෙන් පාඩම් කරොත් කවදාවත් අමතක වෙන්නේ නැහැ. උදාහරණයකට මට සමහර අසාකරන විෂයන් එච්චර මහන්සියකින් තොරව හිතේ ගබුරට වදිනවා.

    මම දැකපු මිටර් වැඩ කරන්නේ ටිකක් උනාට, වැඩ කරන ටික හරියට කරනවා. උදාහරනෙකට මගේ යාලුවෙක් හිටිය එය assignment එකක් දුන්නහම එක කරන්නේ අන්තිම මොහොතේ. එකට මුළු දවසක් දානවා. සතියේ අනිත් දවස්වල පිස්සු කෙලිනවා කෙල්ලත් එක්ක. පැය 8-10 එකදිගට මනස එකග කරලා, assignment එක එක දවසින් කරනවා. අනිත් හැමෝම assignment එක සතියක් විතර අත ගගා කරනවා. මොකද ඔවුන් වැඩ ගොඩක් එක්ක සැහැල්ලුවෙන් තමයි ඕක කරන්නේ (අන්තර්ජලය, කෙල්ලන් සමග කතා, අනෙකුත් ........).

    ලෝකේ සාර්ථක වෙච්ච හැම මනුස්සෙයෙක්ගේම ජීවිත කතාව (මුල් කාලයේ) හරි දුක්බරයි. ඔවුන් විදපු දුක, අසර්තකවීම් තමයි, පසුකලෙ ලොවම හෙල්ලාපු දෙයක් කරන්න මග පෙන්නුවේ. ඒ නිසා බැහැයි කියල දෙයක් නැහැ. තමුන් අස කරන දක්ෂ පැත්ත අදුන ගන්න. ඒ අනුව සැලසුමක් ඇතිව වඩා ක‍රන්න.