මම මචං ඔය වාසනාව කියන දේ මුලින් විශ්වාස කරේ නෑ. මම හිතුවේ ඒක අහබුවක් කියල. ඒත් දැන් මම තදින්ම විශ්වාසා කරනවා වාසනාව කියල දෙයක් තියෙනව කියල. මමත් මචෝ මාර විදියට අවාසනාවන්ත කොල්ලෙක්.මට කිසි දෙයක් ලේසියනේ ලැබෙන්නෑ. පාට්ටම විදියට මහන්සිවෙන්න ඕන ඒ දේ ලබාගන්න.
මම ගොඩක් බලල තියෙනව මොකක් හරි ගැන ගොඩාක්ම ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න කොට මට ඒක ලැබෙන්නෑ කොච්චර ට්‍රයි කරත්. එත් වැඩිය කැමති නති දේවල් නම් ඉඳහිට හරි ලැබෙනව.
මටත් මචං මතක හිටින් නෑ දෙයක් ලේසියෙන්. උපරිම දවස් 4ක් වගේ තමයි මතක හිටින්නේ.අනිත් එක තමයි මචං කිව්ව වගේ ධෛරිය නෑ. කොච්චර මහන්සි උනත් දෙයක් කරගන් බැරි උනාම කල කිරෙනව. යාලුවො නෝන්ඩි කරනකොට වහ බොන්න හිතෙනව
එහෙම උනාම ඇඟටත් කිසි පනක් නෑ.
අම්මලත් හැම තිස්සේම මට බනින්නේ නෑදෑයොන්ගේ, මගේ යාලුවොන් ගැන කියල. ඒත් බන් මම කොච්චර ට්‍රයි කරත් මට බැරි නම් මම මැරෙන්නයැ. ඒක ඒ අයට තේරෙන්නෑ.අපෝ මෙහෙම මොලේ නැති එකෙක් විදියට ඉපදෙන එක සාපයක්.
හොඳ මීටර් කියන්නේ පට්ටම ලකී කොල්ලෝ. ඒත් සමහ උන්ට හැකියාව තිබිලත් පිස්සු කෙලලා කාලකන්නි වෙනවා. අපි උත්සාහ කරලත් බැරි නිසා අනාත වෙනවා. මේක මචං කරුමෙ කියලයි මට හිතෙන්නේ.
මම ඒක හොඳට නෝට් කරල තියෙනව. මම හැම දේම අතඇරල පාඩම් කරනවමයි කියල ඉඳගත්තොත්. කවුරු හරි අඩගහනව. පීසී එකේ පොත් කියවන්න කියල සෙට් උනොත්. කරන්ට් එක යනව.
බුදුහාමුදුරුවොත් කියල තියෙනවනේ පෙර කල අකුසල් පලවිපාක දෙනවයි කියල. මටත් හිතෙන්නේ ඒ විදියටමයි මම ගැන.![]()
මම මචං ඔය වාසනාව කියන දේ මුලින් විශ්වාස කරේ නෑ. මම හිතුවේ ඒක අහබුවක් කියල. ඒත් දැන් මම තදින්ම විශ්වාසා කරනවා වාසනාව කියල දෙයක් තියෙනව කියල. මමත් මචෝ මාර විදියට අවාසනාවන්ත කොල්ලෙක්. (

තමන්ට තමන් පිළිබද 100% විශ්වාසයක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැ. උබ කවදාවත් අවාසනාවන්ත කොල්ලෙක් කියලා හිතන්න එපා. හිත තමා මචන් ඔක්කොටම මුල. be positive. හැමදේම වාසනාවයි කර්මයයි මත දාල හුල්ල හුල්ල ඉන්නේ මුකුත්ම කරගන්න බැරි මිනිස්සු. 
එක නිසා නැගිටපන් මචන්. උබවයි අනිත් උනවයි compare කරන එක වහාම නතර කරපන්.
ඒ ඒ ආනමාලුවට ඒ ඒ බනිස් ගෙඩි හරියන්නේ. උබ උබටම unique උන paln එකක් හදාගනින් මචන්. ජය වේවා.... 

ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට...

ගොඩක් ස්තුත්යි සහෝදරයාbump
ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...nice thread saho..
rep+
රේප් ++ ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...පට්ට කතාව බ්‍රො
රෙප්+5
රේප් ++ ඔබතුමාගේ වටිනා පැහැදිලි කිරීමක් සහිත අදහසට ගොඩක් ස්තුත්යි... ඔබ තුමා කියල තියන දේ හරි... මම මේ ලිපියෙන් උත්සහ ගත්තේ එකින් එක අපිට වැරදෙන තැන කියල දෙන්ඩ සහ තමන්ට තමන්වම තේරුම් අරගෙන තමන් මොන විදියටද වැඩ කරන්ඩ ඕනේ කියන එක තේරුම් කරන්ඩ... ඔය මොක කරන්ඩත් ඔබතුම සඳහන් කරලා තියන ආත්ම ශක්තිය අවශ්‍යයි...මම නම් දෙන්නේ එක අවවාදයයි ෆේල් වීම වලක්වන්න. ආත්ම ශක්තිය ඇති කර ගන්න. මේක ඒලෙවල් විතරක් නෙවෙයි අනෙක් ඕනෑම දේකට අදාලයි........
අපි විශ්වාස කරන්නේ බෞද්ධයන් විදියට බුද්ධත්වය තමා කියල ඇචීව් කරන්න අමාරුම ටාර්ගට් එක. මතක තියා ගන්න සෑහෙන කාලයක් පෙරුම් පුරල හරි සිද්ධාර්ථ ගෞතම කියන මවු කුසකින් බිහිවෙච්ච සාමාන්‍ය මනුස්සයා ඒ ටාර්ගට් එක ඇචීව් කලා. ඒ වගේ අමාරුම ටාගට් එකක් පවා මනුෂ්‍යෙයක් ඇචීව් කලා කියන්නේ ඉන් පහල තියන ටාර්ගට් ටොයිස් කියන එක මල්ලියේ/නංගියේ............
මේ ලෝකේ ඇචීව් කරන්න බැරි දේවල් නෑ. තියෙන්නේ අමාරු දේවල් පමණයි. දෙයක් අමාරුයි කියන්නේ අමාරුවෙන් හරි ඒක ඇචීව් කරන්න පුළුවන් කියන එක මිස, ඇචීව් කරන්න බැහැ කියන එක නෙවෙයි.................!!!!!!!අමාරුයි කියන්නේ එක් අර්ථයක්! බැහැ කියන්නේ වෙනස් අර්ථයක්! මේ වචන දෙකේ තේරුම එකක් නෙවෙයි දෙකක් කියල තේරුම් ගත්ත දවසට, ඔබ අනිවා ගොඩ!!!!!!!!!
Ado andena meme eka![]()

ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...good post macho..tfs![]()
රේප් ++ ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...good post mate.. keep ur ur good work
Rep added +++++++++
රේප් ++ ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...
ඔව්.. උදාහරනෙකට හැමොටම කොච්චර් උත්සහා කලත් ජනාදිපති වෙන්න බැ. ඒත් උත්සහ කලොත් ඇමති කෙනෙක් වෙන්න පුලුවනි..
රේප් ++ ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවටElazzzzzzzzz Brooo niyamaiiiiiiiiii

ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...nice thread bro rep +
රේප් ++ ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...Good Thread Bro..
Hugaak ayata useful wei meka
Keep It up..
++++++
රේප් ++ 
ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...good thread. 4+![]()
රේප් ++තම ඉස්කෝලේ යන හුජ්ජ කොල්ලොත් මේකේ ඉන්නවා නේ

ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...Patta thread eka machan .REP+++
රේප් ++ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවටbump

ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවටelaz...

ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...හොද ලිපියක් සහෝදරයා.
REP+5
රේප් ++ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...පට්ට ලිපියක් මචන්.. උනන්දුව ඕනෑකම සහ පැහැදිලි අරමුණක් තියෙනවා නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැ.
රේප් ++හරි දැන් මම කතා කරන්ඩ යන්නේ තවත් එක නිර්නයක් ගැන. එක තමයි ධ්‍යෙර්ය කියන එක.
මේක ගොඩක් දෙනකට නැති දෙයක්... ගොඩ දෙනෙක්ට උනන්දුව ඉතියනවා, උවමනාවත් තියනවා, උත්සාහයත් තියනවා.. මේ හැම එකම අඩු වැඩි වශයෙන් තියනවා.. නමුත් ධ්‍යෙර්ය නැහැ.. එක නැති උනහම මොකද වෙන්නේ.. කෙල වෙන එක තමයි වෙන්නේ.. ජීවිතේ කොතනකදී හරි එක වෙනද පුළුවන්..
උදාහරණයක් විදියට හිතන්ඩ කාටහරි කෙනෙක්ට උවමනාවක් තියනවා කැම්පස් යන්ද හොඳම A - Level Pass වෙලා.. නමුත් හිටිහැටියේ බුට් එකක් වදිනවා.... ධ්‍යෙර්ය නැති කෙනා ඉතින් වැටෙනවා වලටම... ඉතින් මොකෝ වෙන්නේ අන්තිමට... කෙල වෙන එක තමයි...
මම මචං ඔය වාසනාව කියන දේ මුලින් විශ්වාස කරේ නෑ. මම හිතුවේ ඒක අහබුවක් කියල. ඒත් දැන් මම තදින්ම විශ්වාසා කරනවා වාසනාව කියල දෙයක් තියෙනව කියල. මමත් මචෝ මාර විදියට අවාසනාවන්ත කොල්ලෙක්.මට කිසි දෙයක් ලේසියනේ ලැබෙන්නෑ. පාට්ටම විදියට මහන්සිවෙන්න ඕන ඒ දේ ලබාගන්න.
මම ගොඩක් බලල තියෙනව මොකක් හරි ගැන ගොඩාක්ම ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න කොට මට ඒක ලැබෙන්නෑ කොච්චර ට්‍රයි කරත්. එත් වැඩිය කැමති නති දේවල් නම් ඉඳහිට හරි ලැබෙනව.
මටත් මචං මතක හිටින් නෑ දෙයක් ලේසියෙන්. උපරිම දවස් 4ක් වගේ තමයි මතක හිටින්නේ.අනිත් එක තමයි මචං කිව්ව වගේ ධෛරිය නෑ. කොච්චර මහන්සි උනත් දෙයක් කරගන් බැරි උනාම කල කිරෙනව. යාලුවො නෝන්ඩි කරනකොට වහ බොන්න හිතෙනව
එහෙම උනාම ඇඟටත් කිසි පනක් නෑ.
අම්මලත් හැම තිස්සේම මට බනින්නේ නෑදෑයොන්ගේ, මගේ යාලුවොන් ගැන කියල. ඒත් බන් මම කොච්චර ට්‍රයි කරත් මට බැරි නම් මම මැරෙන්නයැ. ඒක ඒ අයට තේරෙන්නෑ.අපෝ මෙහෙම මොලේ නැති එකෙක් විදියට ඉපදෙන එක සාපයක්.
හොඳ මීටර් කියන්නේ පට්ටම ලකී කොල්ලෝ. ඒත් සමහ උන්ට හැකියාව තිබිලත් පිස්සු කෙලලා කාලකන්නි වෙනවා. අපි උත්සාහ කරලත් බැරි නිසා අනාත වෙනවා. මේක මචං කරුමෙ කියලයි මට හිතෙන්නේ.
මම ඒක හොඳට නෝට් කරල තියෙනව. මම හැම දේම අතඇරල පාඩම් කරනවමයි කියල ඉඳගත්තොත්. කවුරු හරි අඩගහනව. පීසී එකේ පොත් කියවන්න කියල සෙට් උනොත්. කරන්ට් එක යනව.
බුදුහාමුදුරුවොත් කියල තියෙනවනේ පෙර කල අකුසල් පලවිපාක දෙනවයි කියල. මටත් හිතෙන්නේ ඒ විදියටමයි මම ගැන.![]()
ස්තුත්යි සහෝ අදහස් වලටවටිනවා මචන් එල![]()

ස්තුත්යි සහෝ අදහස් වලටA/L එච්චර අමාරු නෑ බං සොලා, ජීවක සර්, සමිත සර් වගේ හොඳම ගුරුවරුන්ගෙ පන්ති වලට පලයන් ආත්ම විශ්වාසය මොරාල් ඔළුව දැනුම සේරම හැදිල එනව. ගෙදරද් දවසට ගණං 5 ක් හදනවනම් පන්තියේදි 50 ක් හැදෙනව එතන තරඟයට තියන ආසාව නිසා

ස්තුත්යි සහෝ

ස්තුත්යි සහෝ අදහස් වලට සහ රේප් වලටමෙතන හුඟක් කොල්ලො වරද්දගන්න තැනක්.. මොකද ඔය වැරැද්ද මමත් කලා.. පාසල් කාලෙදි ආදර සම්බන්ධතා පටන්ගන්න එක සාමාන්‍ය දෙයක්.. O/L A/L කාලෙ ඕක වැඩියි.. ගොඩක්ම ටියුෂන් ක්ලාස් යන නිසා.. ඔය ආදරේ තමා කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙ මුල් ආදරේ (1st Love) ඕක තමා ආදරෙයෙ මුල්ම අත්දැකීම.. ඒ වගේම ඒ ආදරේ නැතිවෙච්ච දවසක තමා ආදරෙයෙ වේදනාව මුලින්ම දැනෙන්න ගන්නෙත්.. ඉතිං හිත හදාගන්න හුඟක් අමාරුයි.. විශේෂයෙන් කොල්ලන්ට.. ඉතිං ඔය මත්තෙම නැහිලා ගොඩක් එවුන් උසස් පෙළ කෙලවගන්නවා.. මටත් ඔය සිද්ධිය වුණා.. ඒත් ෆේල් වුනේ නම් නැහැ.. හැබැයි හිතපු තරම් රිසාල්ට් එකක් ගන්න බැරි වුණා..
හොඳම වැඩේ ඉගෙනගන්න කාලෙදි ආදර සම්බන්ධතා පටන්ගන්නෙ නැතුව ඉන්නෙක තමා.. හැම දේටම කාලයක් තියෙනවනේ.. ඉතිං ඉගෙනගන්න කාලෙදි ඉගෙනගන්න ඕන.. ආදරේ කරන්න පුළුවන් ඊට පස්සෙ.. අදකාලෙ ඉගෙනීමක් නැති, ජොබ් එකක් නැති එවුන් එක්ක කෙල්ලො එන්නෙ නැහැ.. මොකද මේ ආර්ථික තත්වයත් එක්ක, අද කාලෙ දියුණුවත් එක්ක ඉගෙනීම නැතුව කිසිම දෙයක් කරන්න බැහැ.. මොනම කෙල්ලෙක්වත් කැමති නෑ කසාඳ බැඳලා දුක් විඳින්න.. ඒත් ඉතිං දෙමාපියන්ට අක්කර ගණන් ඉඩකඩම් තියෙනවා නම් ඕක ඒ හැටි ප්‍රශ්නයක් නෙමේ..
හුඟක් වටින ලිපියක් මචං.. ඉතුරු දේවල් ගැන ඉතිං අනිත් උන්, උඹ කතා කරලා තියෙනවා.. ඉක්මනින් ඉක්මනින් කියෙව්වා.. ආයෙම ෆ්‍රී වෙලාවක කියවන්නම්.. උඹට ජය!
REP 20+
රෙප් ++ස්තුත්යි සහෝ අදහස් වලටGood work