මම මචං ඔය වාසනාව කියන දේ මුලින් විශ්වාස කරේ නෑ. මම හිතුවේ ඒක අහබුවක් කියල. ඒත් දැන් මම තදින්ම විශ්වාසා කරනවා වාසනාව කියල දෙයක් තියෙනව කියල. මමත් මචෝ මාර විදියට අවාසනාවන්ත කොල්ලෙක්.මට කිසි දෙයක් ලේසියනේ ලැබෙන්නෑ. පාට්ටම විදියට මහන්සිවෙන්න ඕන ඒ දේ ලබාගන්න.
මම ගොඩක් බලල තියෙනව මොකක් හරි ගැන ගොඩාක්ම ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න කොට මට ඒක ලැබෙන්නෑ කොච්චර ට්‍රයි කරත්. එත් වැඩිය කැමති නති දේවල් නම් ඉඳහිට හරි ලැබෙනව.
මටත් මචං මතක හිටින් නෑ දෙයක් ලේසියෙන්. උපරිම දවස් 4ක් වගේ තමයි මතක හිටින්නේ.අනිත් එක තමයි මචං කිව්ව වගේ ධෛරිය නෑ. කොච්චර මහන්සි උනත් දෙයක් කරගන් බැරි උනාම කල කිරෙනව. යාලුවො නෝන්ඩි කරනකොට වහ බොන්න හිතෙනව
එහෙම උනාම ඇඟටත් කිසි පනක් නෑ.
අම්මලත් හැම තිස්සේම මට බනින්නේ නෑදෑයොන්ගේ, මගේ යාලුවොන් ගැන කියල. ඒත් බන් මම කොච්චර ට්‍රයි කරත් මට බැරි නම් මම මැරෙන්නයැ. ඒක ඒ අයට තේරෙන්නෑ.අපෝ මෙහෙම මොලේ නැති එකෙක් විදියට ඉපදෙන එක සාපයක්.
හොඳ මීටර් කියන්නේ පට්ටම ලකී කොල්ලෝ. ඒත් සමහ උන්ට හැකියාව තිබිලත් පිස්සු කෙලලා කාලකන්නි වෙනවා. අපි උත්සාහ කරලත් බැරි නිසා අනාත වෙනවා. මේක මචං කරුමෙ කියලයි මට හිතෙන්නේ.
මම ඒක හොඳට නෝට් කරල තියෙනව. මම හැම දේම අතඇරල පාඩම් කරනවමයි කියල ඉඳගත්තොත්. කවුරු හරි අඩගහනව. පීසී එකේ පොත් කියවන්න කියල සෙට් උනොත්. කරන්ට් එක යනව.
බුදුහාමුදුරුවොත් කියල තියෙනවනේ පෙර කල අකුසල් පලවිපාක දෙනවයි කියල. මටත් හිතෙන්නේ ඒ විදියටමයි මම ගැන.![]()
පිස්සුද බන් ඔහොම හිතන්නවත් එපා.....කෙහෙල් මල් වාසනාව බල්ලට දාපිය.ඕක මටත් නෑ.........උත්සහය තමයි වැදගත්.කට්ට කාගෙන ඉස්සරහට එන බුදිධිමත් උගත්තු තමයි රටකට වැදගත් ... ඔය සල්ලි දීලා private uni කඩ වලින් උපාධි ගන්න එවුන් නෙමෙ(ඕව කියලා රෙප් කපාවි.බනිවි කමක් නෑ).........ධෙර්යවන්ත මිනිස්සු සමාජයට අශිර්වාදයක්......
මට කිසි දෙයක් ලේසියනේ ලැබෙන්නෑ. පාට්ටම විදියට මහන්සිවෙන්න ඕන ඒ දේ ලබාගන්න. 
අනිත් එක තමයි මචං කිව්ව වගේ ධෛරිය නෑ. කොච්චර මහන්සි උනත් දෙයක් කරගන් බැරි උනාම කල කිරෙනව. යාලුවො නෝන්ඩි කරනකොට වහ බොන්න හිතෙනව 
ඒ ප්‍රශ්නේ ඔයගෙන්ම අහල බලන්න 




ඕව ගනන් ගන්න එපා. උඹ කිව්වෙ උඹේ මතය.
ඒත් හැම දේම එක මිම්මෙන්ම මනින්න බෑ මචන්. හුඟක් ඒව තියනවා සල්ලි තියනව නම් අනිව ඩිග්‍රිය හම්බෙන. SLIIT ,NSBM වගේ ඒවා එහෙම නෑ මචන්. දන්න නිසා කියන්නෙ හොඳටම. මම උඹ තරමට නැතත් සාමාන්‍යයෙන් හොඳට AL ගොඩ දාපු එකෙක්.ඒත් මටත් මේ පාර එකක් SLIIT semester 1 කරා ඒක රිපීට් ද බයයි.ඔහොම සීන් තියනව බං. ඒත් ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි ගැන නම් මම 100%ක් උඹත් එක්ක එකඟයි මචන්.


මෙඩිකල් ෆකල්ටි සම්බන්ධව කවදත් උඹල එක්ක ඉන්නව මචන් අපිට එන්න බැරි උනත්.