A-Level Fail වෙන්නේ කොහොමද?

මම මචං ඔය වාසනාව කියන දේ මුලින් විශ්වාස කරේ නෑ. මම හිතුවේ ඒක අහබුවක් කියල. ඒත් දැන් මම තදින්ම විශ්වාසා කරනවා වාසනාව කියල දෙයක් තියෙනව කියල. මමත් මචෝ මාර විදියට අවාසනාවන්ත කොල්ලෙක්. :( මට කිසි දෙයක් ලේසියනේ ලැබෙන්නෑ. පාට්ටම විදියට මහන්සිවෙන්න ඕන ඒ දේ ලබාගන්න. :( මම ගොඩක් බලල තියෙනව මොකක් හරි ගැන ගොඩාක්ම ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න කොට මට ඒක ලැබෙන්නෑ කොච්චර ට්‍රයි කරත්. එත් වැඩිය කැමති නති දේවල් නම් ඉඳහිට හරි ලැබෙනව.

මටත් මචං මතක හිටින් නෑ දෙයක් ලේසියෙන්. උපරිම දවස් 4ක් වගේ තමයි මතක හිටින්නේ. :frown::no: අනිත් එක තමයි මචං කිව්ව වගේ ධෛරිය නෑ. කොච්චර මහන්සි උනත් දෙයක් කරගන් බැරි උනාම කල කිරෙනව. යාලුවො නෝන්ඩි කරනකොට වහ බොන්න හිතෙනව :( එහෙම උනාම ඇඟටත් කිසි පනක් නෑ.

අම්මලත් හැම තිස්සේම මට බනින්නේ නෑදෑයොන්ගේ, මගේ යාලුවොන් ගැන කියල. ඒත් බන් මම කොච්චර ට්‍රයි කරත් මට බැරි නම් මම මැරෙන්නයැ. ඒක ඒ අයට තේරෙන්නෑ. :( අපෝ මෙහෙම මොලේ නැති එකෙක් විදියට ඉපදෙන එක සාපයක්.

හොඳ මීටර් කියන්නේ පට්ටම ලකී කොල්ලෝ. ඒත් සමහ උන්ට හැකියාව තිබිලත් පිස්සු කෙලලා කාලකන්නි වෙනවා. අපි උත්සාහ කරලත් බැරි නිසා අනාත වෙනවා. මේක මචං කරුමෙ කියලයි මට හිතෙන්නේ.

මම ඒක හොඳට නෝට් කරල තියෙනව. මම හැම දේම අතඇරල පාඩම් කරනවමයි කියල ඉඳගත්තොත්. කවුරු හරි අඩගහනව. පීසී එකේ පොත් කියවන්න කියල සෙට් උනොත්. කරන්ට් එක යනව. :baffled:

බුදුහාමුදුරුවොත් කියල තියෙනවනේ පෙර කල අකුසල් පලවිපාක දෙනවයි කියල. මටත් හිතෙන්නේ ඒ විදියටමයි මම ගැන. :(

පිස්සුද බන් ඔහොම හිතන්නවත් එපා.....කෙහෙල් මල් වාසනාව බල්ලට දාපිය.ඕක මටත් නෑ.........උත්සහය තමයි වැදගත්.කට්ට කාගෙන ඉස්සරහට එන බුදිධිමත් උගත්තු තමයි රටකට වැදගත් ... ඔය සල්ලි දීලා private uni කඩ වලින් උපාධි ගන්න එවුන් නෙමෙ(ඕව කියලා රෙප් කපාවි.බනිවි කමක් නෑ).........ධෙර්යවන්ත මිනිස්සු සමාජයට අශිර්වාදයක්......
 
kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මල්ලියේ සමාජයේ පය ගැහුවම තේරෙයි ඒලෙවල් කියන්නේ එක සාධකයක් විතරයි කියලා. රස්සාවකට ඉල්ලපුවම ඔය අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව ඉල්ලන්නේ ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් මොනවද කියල

    ඇත්තම කියනවා නම් ඒ ලෙවල් රිසල්ට්ස් - ඕ ලෙවල් රිසල්ට්ස් කියන දේ ට සමාජේ වැදගත්කමක් දැන් නැහැ

    ඔලෙවල් වලින් පස්සේ එක පැත්තකට ඉස්පෙෂලිස්ට් උනාම හරි

    ඔලුවේ තියෙන දේවල් පැත්තකින් තියලා ටිකක් හිතන්න ඉගෙනගන්න ඕනි රස්සාවක් කරන්න - රස්සාවක් ඕනි සල්ලි හොයන්න - ඔන්න ඔය සම්ප්‍රදායික මාර්ගෙන් කැඩුන මිනිස්සු තමයි අද ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාරයෝ - රස්සාව විතරද එකම මාර්ගය ?:nerd: ඒ ප්‍රශ්නේ ඔයගෙන්ම අහල බලන්න :)

    ඔය හැමෝම දගලන්නේ එකම දෙකට හැමෝම දකින මග රස්සවකින් හම්බ කිරීම එත් මචන්ලා රස්සාවක් හොයාගන්න කරගන්න බැරි උන් අනික් මිනිස්සු ගානකට රස්සාවල් දෙන තත්වෙකට පත්වෙන්නෙත් ඒ හේතුව නිසාමයි ඒ ඔයාලා නොදකින පැත්ත. තමුන්ගේ ම කියල ව්‍යාපාරයක් කරන කොට කාටවත් ඔලුව නමන්න ඕනි නැහැ මචන්ලා

    මිට අවරුදු ගානකට කලින් මට ත්‍රීඩි කියලා දුන්න ක්ලාස් එකේ හිටපු ආසිරි සර් කියපු දෙයක් අදටත් හිතේ ලොකුවට කැරකෙනවා සමහර විට එකම වෙන්න ඇති මගේ ජීවිතෙත් වෙනස් කලේ

    - මතු රැකෙනා ශිල්පයමයි - උගත මනා -
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ජේමිස්බන්ඩා007;16713568 said:

    පිස්සුද බන් ඔහොම හිතන්නවත් එපා.....කෙහෙල් මල් වාසනාව බල්ලට දාපිය.ඕක මටත් නෑ.........උත්සහය තමයි වැදගත්.කට්ට කාගෙන ඉස්සරහට එන බුදිධිමත් උගත්තු තමයි රටකට වැදගත් ... ඔය සල්ලි දීලා private uni කඩ වලින් උපාධි ගන්න එවුන් නෙමෙ(ඕව කියලා රෙප් කපාවි.බනිවි කමක් නෑ).........ධෙර්යවන්ත මිනිස්සු සමාජයට අශිර්වාදයක්......

    උබ කැම්පස් කොල්ලෙක් වෙන්න ඇති
    මෙන්න රිප්ල්ය් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1617018
     
    Last edited:
    ජේමිස්බන්ඩා007;16713568 said:

    පිස්සුද බන් ඔහොම හිතන්නවත් එපා.....කෙහෙල් මල් වාසනාව බල්ලට දාපිය.ඕක මටත් නෑ.........උත්සහය තමයි වැදගත්.කට්ට කාගෙන ඉස්සරහට එන බුදිධිමත් උගත්තු තමයි රටකට වැදගත් ... ඔය සල්ලි දීලා private uni කඩ වලින් උපාධි ගන්න එවුන් නෙමෙ(ඕව කියලා රෙප් කපාවි.බනිවි කමක් නෑ).........ධෙර්යවන්ත මිනිස්සු සමාජයට අශිර්වාදයක්......

    සීග්‍රයෙන් rep කැපිම අරඹා ඇත්ත ....... :) :rolleyes:
    මට ගානක්වත් නෑ:dull::dull:

    පාලකයන්ගෙ වැරදි වලට උඹලට දොස් කියන එක වැරදි...:(:(:frown:
    අපිටත් ඔය තත්වෙට මුන දෙන්න උනානම්. අපිටත් ගස් වලින් කඩනවා වගෙ සල්ලි තිබුනනම්,, අපිත් අද ඔය තත්වෙ... :dull::oo:

    (-)රෙප් වලින් සැලකීමෙදි නම යොදා රෙප් කැපීමට කාරුණීක වන්න.... :)
    රෙප් කැපුවට මට උඹලත් එක්ක තරහ නෑ මචඃලා......:)
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ජේමිස්බන්ඩා007;16714481 said:

    උඹ ගැන අපි දන්නව මචන්!:) බණ්ඩා එළ කොල්ලෙක් කියල. ;) ඕව ගනන් ගන්න එපා. උඹ කිව්වෙ උඹේ මතය. :yes: ඒත් හැම දේම එක මිම්මෙන්ම මනින්න බෑ මචන්. හුඟක් ඒව තියනවා සල්ලි තියනව නම් අනිව ඩිග්‍රිය හම්බෙන. SLIIT ,NSBM වගේ ඒවා එහෙම නෑ මචන්. දන්න නිසා කියන්නෙ හොඳටම. මම උඹ තරමට නැතත් සාමාන්‍යයෙන් හොඳට AL ගොඩ දාපු එකෙක්.ඒත් මටත් මේ පාර එකක් SLIIT semester 1 කරා ඒක රිපීට් ද බයයි.ඔහොම සීන් තියනව බං. ඒත් ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි ගැන නම් මම 100%ක් උඹත් එක්ක එකඟයි මචන්.
    අනික ආණ්ඩුවෙන් government uni වලට වැඩි දෙයක් කරන්නෙ නෑ කියන එක. උන් pvt එකට වගේම මේවටත් අවදානයක් දුන්න නම් මචන් අපේ කැම්පස් මීට වඩා ගොඩක් උඩට ගේන්න තිබුනා. රිසල්ට් ඔන්න මෙන්න හැලෙන උන් ගොඩකට තව උපාධි දෙන්න තිබුනා. තව ෆැසිලිටීස් වැඩි කරන්න තිබුනා. අණුක ජීව විද්‍යාව වගේ කෝසස් වලට තියන ලැබ් දෙකයි ලංකාවටම තියෙන්නෙ ( දෙකයි හෝ තුනයි මතක විදියට ) ඒව ගාන වැඩි කරන්න තිබුනා . මුන් ඒව කරේ නෑ ඒත්.
    මට එක පැත්තකටවත් බනින්න බෑ මචන්. මම ඔය දෙපැත්තටම අයිතියි. ඒක නිසා ඔය දෙපැත්තම හොඳට පේනව මට අනිත් උන්ට වැඩිය.ඒකයි මෙහෙම කිව්වෙ.
    උඹ එළ කොල්ලා කියල දන්නවා. ඒක නිසා ඕවගෙන් සැලෙන්න එපා. බයි ද වේ රෙප් නම් කලින් දීල ලු. නැත්නම් කැපිච්ච ඒව වෙනුවට කීයක් හරි දෙනව
    ;)
     
    ජේමිස්බන්ඩා007;16713568 said:

    පිස්සුද බන් ඔහොම හිතන්නවත් එපා.....කෙහෙල් මල් වාසනාව බල්ලට දාපිය.ඕක මටත් නෑ.........උත්සහය තමයි වැදගත්.කට්ට කාගෙන ඉස්සරහට එන බුදිධිමත් උගත්තු තමයි රටකට වැදගත් ... ඔය සල්ලි දීලා private uni කඩ වලින් උපාධි ගන්න එවුන් නෙමෙ(ඕව කියලා රෙප් කපාවි.බනිවි කමක් නෑ).........ධෙර්යවන්ත මිනිස්සු සමාජයට අශිර්වාදයක්......

    මේ පොඩ්ඩ කියවල රිදුනු අය crazybuddy අයියාගෙ මෙ ත්‍රෙඩ කියවන්න.........එතකොට නම් ගොඩාඩාඩාඩාක් රිදෙයි........ රිදුන අය එයාට බනින්න එපා ...මටම බනින්න....
    :):):):):)

    APPIT A 3 ක් අරන් මට TRAFFIC'(මෙක බන්ඩා ලියපු එකක් නෙමෙcrazybuddy අයියාගෙ ත්‍රෙඩෙන් උපුටා ගැනීමක්)

    ලස්සනම වැඩේ තවත් පිරිසක් පෞද්ගලික කඩේකට ගිහින් ඉගෙනීමට මහන්සි නොවී සල්ලි එක්ක හාන්සි වෙනවා.
    කොළඹ ඉන්න ‘හාරිස්පත්තුවෙ කෙල්ලෙක්’ මහපොළයි- කරන ටියුෂන් සල්ලියි එකතු කරලා නංගිවයි මල්ලිවයි නඩත්තු කරන අහසක් යට R.I. (Royal Institute) යන තව එකෙක් සෙට් එක එක්ක ක්ලබින් පාරක් දාලා fb එකේ Like හොයනවා.
    'කසුන් මහේන්ද්‍ර හීනටිගල "

    http://www.elakiri.com/forum/showthread.php?t=1616886&page=4
     
    එළකිරි කොල්ලෙක්;16714552 said:
    උඹ ගැන අපි දන්නව මචන්!:) බණ්ඩා එළ කොල්ලෙක් කියල. ;) ඕව ගනන් ගන්න එපා. උඹ කිව්වෙ උඹේ මතය. :yes: ඒත් හැම දේම එක මිම්මෙන්ම මනින්න බෑ මචන්. හුඟක් ඒව තියනවා සල්ලි තියනව නම් අනිව ඩිග්‍රිය හම්බෙන. SLIIT ,NSBM වගේ ඒවා එහෙම නෑ මචන්. දන්න නිසා කියන්නෙ හොඳටම. මම උඹ තරමට නැතත් සාමාන්‍යයෙන් හොඳට AL ගොඩ දාපු එකෙක්.ඒත් මටත් මේ පාර එකක් SLIIT semester 1 කරා ඒක රිපීට් ද බයයි.ඔහොම සීන් තියනව බං. ඒත් ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි ගැන නම් මම 100%ක් උඹත් එක්ක එකඟයි මචන්.
    අනික ආණ්ඩුවෙන් government uni වලට වැඩි දෙයක් කරන්නෙ නෑ කියන එක. උන් pvt එකට වගේම මේවටත් අවදානයක් දුන්න නම් මචන් අපේ කැම්පස් මීට වඩා ගොඩක් උඩට ගේන්න තිබුනා. රිසල්ට් ඔන්න මෙන්න හැලෙන උන් ගොඩකට තව උපාධි දෙන්න තිබුනා. තව ෆැසිලිටීස් වැඩි කරන්න තිබුනා. අණුක ජීව විද්‍යාව වගේ කෝසස් වලට තියන ලැබ් දෙකයි ලංකාවටම තියෙන්නෙ ( දෙකයි හෝ තුනයි මතක විදියට ) ඒව ගාන වැඩි කරන්න තිබුනා . මුන් ඒව කරේ නෑ ඒත්.
    මට එක පැත්තකටවත් බනින්න බෑ මචන්. මම ඔය දෙපැත්තටම අයිතියි. ඒක නිසා ඔය දෙපැත්තම හොඳට පේනව මට අනිත් උන්ට වැඩිය.ඒකයි මෙහෙම කිව්වෙ.
    උඹ එළ කොල්ලා කියල දන්නවා. ඒක නිසා ඕවගෙන් සැලෙන්න එපා. බයි ද වේ රෙප් නම් කලින් දීල ලු. නැත්නම් කැපිච්ච ඒව වෙනුවට කීයක් හරි දෙනව
    ;)

    ඇත්ත ඇත්ත මම උබ කියන එක පිලිගන්නවා.(උබ කියපු නිසා මම අර phone එක ගත්තෙත් නෑ:lol::):().... බන්ඩා තමයි වැරදි ,,, ඇත්තටම මට ඔය slit .ඉනන අය එක්ක කිසිම තරහක් නෑ....

    මම කියපු කතා ඉල්ලා අස්කරගන්නම්... මෙව කියන කොට හිත රිදුනවනම් සමාවෙන්න :sorry::(:(:(

    මට ඔනකම තියෙන්නෙ මෙන්න මේ ගැන කතා කරන්න විතරයි

    ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි :growl::growl::growl:

    එළකිරි කොල්ලෙක්;16714552 said:
    ඒත් ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි ගැන නම් මම 100%ක් උඹත් එක්ක එකඟයි මචන්.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ජේමිස්බන්ඩා007;16714614 said:
    ඇත්ත ඇත්ත මම උබ කියන එක පිලිගන්නවා.(උබ කියපු නිසා මම අර phone එක ගත්තෙත් නෑ:lol::):().... බන්ඩා තමයි වැරදි ,,, ඇත්තටම මට ඔය slit .ඉනන අය එක්ක කිසිම තරහක් නෑ....

    මම කියපු කතා ඉල්ලා අස්කරගන්නම්... මෙව කියන කොට හිත රිදුනවනම් සමාවෙන්න :sorry::(:(:(

    මට ඔනකම තියෙන්නෙ මෙන්න මේ ගැන කතා කරන්න විතරයි

    ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි :growl::growl::growl:
    හැබැ‍යි එකක්. දැන් මේක කියන්න අරන් මුං මගේ රෙප් කපයි ද දන්නෙත් නෑ. ප්‍රයිවට් කිසි එකක මොන පේපර් එකක් වත් ඊට පැරලල් government uni එකක පේපරේකට වඩා අමාරු නෑ. Government uni වල පේපර් අමාරුයි.දන්නා උන් දනිති. බට් NSBM,SLIIT එන එවුනුත් හෙන කට්ටක් කනවා. :yes:

    ප ලි. :- තෝ මට නම් මුකුත් hint කියන්න එන්නෙපා ගහනව උස්සල පොලොවෙ. :angry:මෙඩිකල් ෆකල්ටි සම්බන්ධව කවදත් උඹල එක්ක ඉන්නව මචන් අපිට එන්න බැරි උනත්.
     
    එළකිරි කොල්ලෙක්;16714649 said:
    ප ලි. :- තෝ මට නම් මුකුත් hint කියන්න එන්නෙපා ගහනව උස්සල පොලොවෙ. :angry:මෙඩිකල් ෆකල්ටි සම්බන්ධව කවදත් උඹල එක්ක ඉන්නව මචන් අපිට එන්න බැරි උනත්.

    ඇ මම මුකුත් hint කිවුවද? :(:(:shocked::shocked::shocked:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ජේමිස්බන්ඩා007;16715334 said:
    :oo::oo: ai awula..... mama danuth baluwe mama liyala thiyana eke aulak wathda kiyala... mata kisi awulak penna nane......:oo::oo::rolleyes:

    perhaps misunderstand :yes::yes:........ waradi thana pennana...waradda hadannam...........:):)
    joke ekak kare bn:angry::angry: ane manda umbala nam:nerd:
     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,999
    9,322
    113
    Microsoft
    fva2aa.jpg
     
    එළකිරි කොල්ලෙක්;16715796 said:
    joke ekak kare bn:angry::angry: ane manda umbala nam:nerd:

    :lol::lol::lol: කොරන්න වැඩක් නැති නිසා කොට කොට ඉන්නවා... (උඹ නම් අශි නගා හරි ඉන්නවා:lol: ) :dull:අෆ්ෆා මෙකත් මහ කම්මැලි වැඩක්...... :dull: ඉස්සරහට නම් කිරිය පැත්තෙ එන්නෙ නෑ.....:dull:
     
    Last edited:

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ayi machan... awulakinda inne??
    nice thread+11
    ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට... :)
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    එල මචන් රෙප් +
    ගොඩක් ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට සහ රෙප් වලට...
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    මට A/L කියල ගානක්වත් නැ නේ :baffled::baffled::dull:ඉස්සර නං පුකේ අමාරිස් වගේ පාඩම් කරා .එත් දැන් මෙලෝ රහක් නැ බන් film බලල ඉවරෙකුත් නැ​
    ohoma hitiyoth wenne kela wena eka thamayi maleee... ekenma kiyanne ithin... oya thiyenne kela weeme lakshana... :no::no::no::no: