A new way to give Reputation ◕‿◕

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.​

final2.gif

ඔබ අප හමු උන මේ එළකිරියේ ඔබට දිරියක් වන්නට හා ඔබගේ දක්ෂතා අගය කරන්නට ඔබට වෙන් උන ඒ සම්මාන රාත්‍රිය මෙයයි ..

වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) අංශයේ 2011 සම්මානය සඳහා ඉදිරිපත් වූ හොඳම නාම යෝජනා තුන

01. Djram - 300MB~Encode~කරමු
02. prageeth119lk - තමන්ගෙම කියලා බ්ලොග් එකක්+4in1 mega thread
03. chathu_ac- A new way to give Reputation ◕‿◕

වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක ලෙස අභිෂේක ලබන්නේ එළකිරි වෙබ් අඩවියේ රෙප් දෙන කලාව නවමු මගකට යොමු කල .........

A new way to give Reputation ◕‿◕ By chathu_ac

takeabowthumb3083579.png

මුලින්ම මම ස්තුති වෙනවා මේ වගේ සම්මාන රාත්‍රියක් සංවිධානය කරපු Thushky1993 සහෝදරයට

ඊළඟට වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් සම්මානය සඳහා මගේ ත්‍රෙඩ් එක යෝජනා කරපු විනිසුරු මඩුල්ලේ
Inshaffadhil, tharinda76, Urajdrlk, Samantha567, Maduranga_it සහෝදර වරුන්ට මගේ ස්තුතිය.

පසුව හොදම ත්‍රෙඩය සෙවීමට පවත්වන ලද ඡන්දයේදී මට ඡන්දය ලබා දුන් සෑම සහෝදරයෙක් හටම මගේ හර්දයාංගම ස්තුතිය.

අවසානයේ මෙම සම්මානය මට ලබාදුන් ගෞරව විනිසුරු මඩුල්ලට මගේ හර්දයාංගම ස්තුතිය.

මෙම සම්මානය සඳහා යෝජිත වූ අනෙක් සාමාජිකයන්ද ඉතා ආදරයෙන් මතක කරන්න කැමතියි.

මෙම A new way to give Reputation ත්‍රෙඩය දැමීමට මා දිරිමත් කල migaramk සහෝදරයත් මේ වෙලාවේ ඉතා ආදරයෙන් මතක් කරනවා.

අවසාන වශයෙන් එලකිරියෙහි සිටින සියලුම සාමාජිකයන්ට ස්තුති වන අතර අනෙකුත් සම්මාන ලබා ගත් සහෝදරයන්ටත් සුභ පතනවා.

~ ස්තුතියි ~

BdM2W.gif

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක ලෙස අභිෂේක ලබන්නේ එළකිරි වෙබ් අඩවියේ රෙප් දෙන කලාව නවමු මගකට යොමු කල .........

image.php

A new way to give Reputation ◕‿◕ By chathu_ac

(BEST WISHES FROM ELAKIRI AWARDS CEREMONY OFFICIALS )

TipsTrickAward.jpg
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක ලෙස අභිෂේක ලබන්නේ එළකිරි වෙබ් අඩවියේ රෙප් දෙන කලාව නවමු මගකට යොමු කල .........

image.php

A new way to give Reputation ◕‿◕ By chathu_ac

(BEST WISHES FROM ELAKIRI AWARDS CEREMONY OFFICIALS )

TipsTrickAward.jpg

elaazz...........
chathu..............
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක ලෙස අභිෂේක ලබන්නේ එළකිරි වෙබ් අඩවියේ රෙප් දෙන කලාව නවමු මගකට යොමු කල .........

    image.php

    A new way to give Reputation ◕‿◕ By chathu_ac

    (BEST WISHES FROM ELAKIRI AWARDS CEREMONY OFFICIALS )

    TipsTrickAward.jpg
    :)elazzzzzzzzzzzz macan
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka