oh hoo ,,and sherya goshal's singing its female part
![]()


ඌට මොනවත් කියන්න එපා..
නොදකින් විතරක්,,,උදේ පාන්දරම කොපි පේස්ට් කරන්ඩ ගත්තේ ,,,
හොද නරක කියලා පලකො.
අනේ ,,තොපිත් මගේ බොක්කේ ෆ්රේඩාලා උනානේ..
ඌ ටිකක් උදේට කම්මැලි තමයි,
නමුත් යාලු නියම ත්රෙඩ් එකක් දාල තියෙන්නේ එල එල 
ඌට මොනවත් කියන්න එපා..ඌ ටිකක් උදේට කම්මැලි තමයි,
නමුත් යාලු නියම ත්රෙඩ් එකක් දාල තියෙන්නේ එල එල
![]()




කියෙව්වා බන්මම උබේ රෙප් කැපුවා මල්ලියෝ ....![]()
.මට ඔය රහුමාන් කාරයාගේ සින්දු වැඩිය සෙට්වෙන්නේ නෑ
.රොක් නේ අහන්නේ
.උබ මහන්සියෙන් කොටපු එක හන්දා රෙප් දුන්නා
.දන්නවනේ රෙප් දෙන්න ත්රේඩ් 10ක් හොයාගන්නත් නෑ සමහරදවස්වලට
ඔයා rock ලෝලියෙක්ද,,කියෙව්වා බන්.මට ඔය රහුමාන් කාරයාගේ සින්දු වැඩිය සෙට්වෙන්නේ නෑ
.රොක් නේ අහන්නේ
.උබ මහන්සියෙන් කොටපු එක හන්දා රෙප් දුන්නා
.දන්නවනේ රෙප් දෙන්න ත්රේඩ් 10ක් හොයාගන්නත් නෑ සමහරදවස්වලට
![]()
මමත් එහෙමයි



ඒ සින්දුවත් ඇහුවාඔයා rock ලෝලියෙක්ද,,
මමත් එහෙමයි
හැබැයි hard rock නම් මට අප්පිරියයි ...
bon jovi,,linkin park එලම තමයි.
linkin park මල්ලිලාගේ castel of glass සිංදුව ඇහුවාද...![]()
මම නම් hard rock වුනත් අහනවා බන්
ඒක ඉතින් එක එක්කෙනාගේ කැමැත්තනේ සහෝ ,,,,ඒ සින්දුවත් ඇහුවාමම නම් hard rock වුනත් අහනවා බන්
![]()


එල මචෝ එල ,,,එල බුවා එල මාත් හරි කැමති ඔය ඩයල් එකට![]()

ස්තුතියි මචෝ,,,♪~*RuZza*~♫;14144749 said:Fatta machan...rep++

ඒක ඉතින් එක එක්කෙනාගේ කැමැත්තනේ සහෝ ,,,,
මට කටෝර ශබ්දය පොඩ්ඩක් දරාගන්ඩ අමාරුයි...........![]()


