A.R රහමන් මහතා...

Red Ro$$

Member
May 9, 2012
206
16
0
:frown::frown::frown:
නොදකින් විතරක්,,,උදේ පාන්දරම කොපි පේස්ට් කරන්ඩ ගත්තේ ,,,
හොද නරක කියලා පලකො.
අනේ ,,තොපිත් මගේ බොක්කේ ෆ්‍රේඩාලා උනානේ..
ඌට මොනවත් කියන්න එපා..;)ඌ ටිකක් උදේට කම්මැලි තමයි,:yes: නමුත් යාලු නියම ත්‍රෙඩ් එකක් දාල තියෙන්නේ එල එල :)
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඌට මොනවත් කියන්න එපා..;)ඌ ටිකක් උදේට කම්මැලි තමයි,:yes: නමුත් යාලු නියම ත්‍රෙඩ් එකක් දාල තියෙන්නේ එල එල :)
    :eek::eek::eek:
    ඇයි මචෝ,,ඌට හෙනගහනවාද මෙතනට කොමන්ට් එකක් දාලා ගියානම්.
    දැන් බලන්ඩ ඔයා,,
    ඔයාගේ වචනටික දැක්කහමත් හිත පිරෙනවානේ යාළුවා.:):)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම උබේ රෙප් කැපුවා මල්ලියෝ ....:)
    කියෙව්වා බන්:yes:.මට ඔය රහුමාන් කාරයාගේ සින්දු වැඩිය සෙට්වෙන්නේ නෑ:(.රොක් නේ අහන්නේ:yes:.උබ මහන්සියෙන් කොටපු එක හන්දා රෙප් දුන්නා:).දන්නවනේ රෙප් දෙන්න ත්‍රේඩ් 10ක් හොයාගන්නත් නෑ සමහරදවස්වලට:eek:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කියෙව්වා බන්:yes:.මට ඔය රහුමාන් කාරයාගේ සින්දු වැඩිය සෙට්වෙන්නේ නෑ:(.රොක් නේ අහන්නේ:yes:.උබ මහන්සියෙන් කොටපු එක හන්දා රෙප් දුන්නා:).දන්නවනේ රෙප් දෙන්න ත්‍රේඩ් 10ක් හොයාගන්නත් නෑ සමහරදවස්වලට:eek:
    ඔයා rock ලෝලියෙක්ද,,
    :eek:
    මමත් එහෙමයි:yes:
    හැබැයි hard rock නම් මට අප්පිරියයි ...
    bon jovi,,linkin park එලම තමයි.
    linkin park මල්ලිලාගේ castel of glass සිංදුව ඇහුවාද... :):):)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔයා rock ලෝලියෙක්ද,,
    :eek:
    මමත් එහෙමයි:yes:
    හැබැයි hard rock නම් මට අප්පිරියයි ...
    bon jovi,,linkin park එලම තමයි.
    linkin park මල්ලිලාගේ castel of glass සිංදුව ඇහුවාද... :):):)
    ඒ සින්දුවත් ඇහුවා:)මම නම් hard rock වුනත් අහනවා බන්:)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒ සින්දුවත් ඇහුවා:)මම නම් hard rock වුනත් අහනවා බන්:)
    ඒක ඉතින් එක එක්කෙනාගේ කැමැත්තනේ සහෝ ,,,,:)
    මට කටෝර ශබ්දය පොඩ්ඩක් දරාගන්ඩ අමාරුයි........... :(