මොකද බන් මල්ලී boyz බැලුවේ නැත්තේ ,,,
අර කොල්ලා අන්තිමට මැරුනේ නැත්නම් එල ෆිල්ම් එක.
ජෙනීලියා ගේ fist film එක නේද......![]()
ඒකි ඒ ෆිල්ම් එකෙන් තමයි නැගලම ගියේ
මාර ජෝලිෆුල් එකී
ඔය ෆිල්ම් එක ලංකාවෙත් කෙල්ලෝ කොල්ලො අතර පිස්සුවක් උනානේ
මරදානේ තමයි ඕව පෙන්නනේ ඉතින් පට්ටම ෆිල්ම්
අද උනත් බලන්න පුළුවන්
බඩුවක් ගහන්න ගිහින් වෙන දේ තමයි ආතල් සින් එක ෆිල්ම් එකේ
සුද්දගේ කියලත් ඉතිං ඕකා බලන්නේ
xxx විතරයිනේ ,,,පව් බන්
මානසික ලෙඩක්වත් හැදෙයිද මන්දා ....![]()
සිඩි කඩේ නංගි කොල්ලව හදල ගත්තොත් තමයි
අදත් තාම සිඩී කඩේ ගෙදරළු කොල්ලා







