A.R රහමන් මහතා...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද බන් මල්ලී boyz බැලුවේ නැත්තේ ,,,
    අර කොල්ලා අන්තිමට මැරුනේ නැත්නම් එල ෆිල්ම් එක.
    ජෙනීලියා ගේ fist film එක නේද...... :):)


    ඒකි ඒ ෆිල්ම් එකෙන් තමයි නැගලම ගියේ
    මාර ජෝලිෆුල් එකී
    ඔය ෆිල්ම් එක ලංකාවෙත් කෙල්ලෝ කොල්ලො අතර පිස්සුවක් උනානේ
    මරදානේ තමයි ඕව පෙන්නනේ ඉතින් පට්ටම ෆිල්ම්
    අද උනත් බලන්න පුළුවන්
    බඩුවක් ගහන්න ගිහින් වෙන දේ තමයි ආතල් සින් එක ෆිල්ම් එකේ :D


    සුද්දගේ කියලත් ඉතිං ඕකා බලන්නේ
    xxx විතරයිනේ ,,,:lol::lol:පව් බන් :(
    මානසික ලෙඩක්වත් හැදෙයිද මන්දා ....:(:(

    සිඩි කඩේ නංගි කොල්ලව හදල ගත්තොත් තමයි
    අදත් තාම සිඩී කඩේ ගෙදරළු කොල්ලා ;)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    nuwan ayya maxxa..
    mamath aasama dial ekak thamai meya
    maxxa songz
    cinna china asai eka age 18lu karala thiyenne
    REP 9+
    B4SqP.gif
    :D:D:D

    අරවින්ද මලයා ,,,,
    අප්පේ දකින්ඩ තියන ආසාව.
    ඔයත් මෙයාගේ ෆෑන් කෙනෙක්ද ,,,එලද බ්‍රා
    ගොඩාක් ස්තුතියි මල්ලියා ...........

    :):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :eek::eek::eek:

    ඔය කථාව ඇත්තද බන් ,,,:lol:
    මම හිතුවේ පත්තරයක් කියලා......
    :yes:
    ලොල් ඇත්ත යකෝ
    ඕක මගෙත් එක්කනේ ලෙක්චර්ස් වලට යන්නේ
    මම ගනේමුල්ලෙන් බැහැල කෝච්චියේ අදිනවා
    ඌ ඉතින් නංගි එක්ක මුනි මුනි චි
    9.gif


     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලොල් ඇත්ත යකෝ
    ඕක මගෙත් එක්කනේ ලෙක්චර්ස් වලට යන්නේ
    මම ගනේමුල්ලෙන් බැහැල කෝච්චියේ අදිනවා
    ඌ ඉතින් නංගි එක්ක මුනි මුනි චි
    9.gif


    0002068A.gif


    නොදකින් වසල බුරුවා ,,,
    ඕකා කරගැහුවොත් ගොනෙක්නේ
    ....
    පොඩ්ඩක් සොදිස්සියෙන් හිටපන්
    නැත්නම් වෙන එකෙකුගේ ළමයෙකුට ඕකා පියා වේවී..... :frown::frown::frown:




    මේක බලපල්ලා පට්ට හිනා යනවා අන්තිමට :lol:
    :yes::lol::lol::lol:
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    පෞද්ගලිකව කැමති චරිතයක් නෙමේ මොකද මූ කොටියා...
    ඒ උනාට මුගේ සිංදුනම් වැඩක් නෑ කතා කරලා... ලෝකේ ඉන්න හොදම එකෙක් තමා... නියම tread එක
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අරවින්ද මලයා ,,,,
    අප්පේ දකින්ඩ තියන ආසාව.
    ඔයත් මෙයාගේ ෆෑන් කෙනෙක්ද ,,,එලද බ්‍රා
    ගොඩාක් ස්තුතියි මල්ලියා ...........
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සංගීතයට ජාති බේද නොමැත
    සංගීතය වනාහි විශ්ව භාෂාවකි :yes::yes:

    මොහිදීන් බෙග් මහත්තය ගැන එහෙම නම් මොනවා කියන්න වෙනවද ;)

    මොහිදින් බෙග් ගැනත් කියන්න පුළුවං. ඒත් උඹත් එක්ක කතා කරල වැඩක් නැති නිසා කට පියාගෙන සිටිමි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    0002068A.gif


    නොදකින් වසල බුරුවා ,,,
    ඕකා කරගැහුවොත් ගොනෙක්නේ
    ....
    පොඩ්ඩක් සොදිස්සියෙන් හිටපන්
    නැත්නම් වෙන එකෙකුගේ ළමයෙකුට ඕකා පියා වේවී..... :frown::frown::frown:



    :yes::lol::lol::lol:
    නෑ නෑ තවම පොඩි කෙල්ල නරක දැරිවියක් නෙවෙයි
    සිරා සිරා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොහිදින් බෙග් ගැනත් කියන්න පුළුවං. ඒත් උඹත් එක්ක කතා කරල වැඩක් නැති නිසා කට පියාගෙන සිටිමි

    :(:lol::(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පෞද්ගලිකව කැමති චරිතයක් නෙමේ මොකද මූ කොටියා...
    ඒ උනාට මුගේ සිංදුනම් වැඩක් නෑ කතා කරලා... ලෝකේ ඉන්න හොදම එකෙක් තමා... නියම tread එක
    :lol::lol::lol:
    ස්තුතියි යාළුවා,,,:)