නොදකින් විතරක්,,,උදේ පාන්දරම කොපි පේස්ට් කරන්ඩ ගත්තේ ,,,
හොද නරක කියලා පලකො.
අනේ ,,තොපිත් මගේ බොක්කේ ෆ්රේඩාලා උනානේ..
ෆට්ට මචන් කියන්න වචන නැහැ

නොදකින් විතරක්,,,උදේ පාන්දරම කොපි පේස්ට් කරන්ඩ ගත්තේ ,,,
හොද නරක කියලා පලකො.
අනේ ,,තොපිත් මගේ බොක්කේ ෆ්රේඩාලා උනානේ..

මොහිදින් බෙග් ගැනත් කියන්න පුළුවං. ඒත් උඹත් එක්ක කතා කරල වැඩක් නැති නිසා කට පියාගෙන සිටිමි






සංසුන් පොඩ්ඩා;14147870 said:ado...hoda post ekak dala mokada kelaganne...rep added




මොකක්ද මචෝ ඒ කථාව ,,,
නොදන්නා නිසා කැමති දැනගන්න....![]()



meka pattay ne buwa???
close the eyes and listen this song






කෙටියෙන් කිව්වොත් මේකයි කතාව
මොහිදීන් බෙග් ගෙ නමේ අල්හාජ් කියල කොටසක් තියෙනව කියල දන්නව ඇති නෙ ? අල්හාජ් කියන්නෙ හජ් වන්දනාව බොහෝම ඉහලින් අගයන අය. අනික් වචන වලින් කිව්වොත් මක්කමට ගිහිල්ල යක්ශයාට(ඔය යක්ශයොන්ගෙ ගනයට ඉස්ලාමය අදහන්නෙ නැති අයත් වැටෙනව මං දන්න විදිහට) ගල් ගහල , සත්තු පැක් පිටින් කපල මරං කන එක ආතල් එකක් එකක් කරගත්තු අය.
මෙහෙන් බුදුගුණ සාමයා ආදරය කරුණාව ගැන සිංදු කියල කරන වැඩ තමයි ඔය




Oki Patta Voice Eka Banmeka pattay ne buwa???
close the eyes and listen this song
මටත් ඕකම උනා කොල්ලෝ ........Nuwa aiyyata kiwwada mokada me thread eka kiyewwata passe mama me wenakota oya sinduwa 20 parakata wada ahuwa :O
