A.R රහමන් මහතා...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :frown::frown::frown:
    නොදකින් විතරක්,,,උදේ පාන්දරම කොපි පේස්ට් කරන්ඩ ගත්තේ ,,,
    හොද නරක කියලා පලකො.
    අනේ ,,තොපිත් මගේ බොක්කේ ෆ්‍රේඩාලා උනානේ..

    ෆට්ට මචන් කියන්න වචන නැහැ:cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොහිදින් බෙග් ගැනත් කියන්න පුළුවං. ඒත් උඹත් එක්ක කතා කරල වැඩක් නැති නිසා කට පියාගෙන සිටිමි
    :eek::eek::eek:

    මොකක්ද මචෝ ඒ කථාව ,,,
    නොදන්නා නිසා කැමති දැනගන්න....
    :):):)
     
    • Like
    Reactions: thanujaka

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :eek::eek::eek:
    මොකක්ද මචෝ ඒ කථාව ,,,
    නොදන්නා නිසා කැමති දැනගන්න....
    :):):)

    කෙටියෙන් කිව්වොත් මේකයි කතාව
    මොහිදීන් බෙග් ගෙ නමේ අල්හාජ් කියල කොටසක් තියෙනව කියල දන්නව ඇති නෙ ? අල්හාජ් කියන්නෙ හජ් වන්දනාව බොහෝම ඉහලින් අගයන අය. අනික් වචන වලින් කිව්වොත් මක්කමට ගිහිල්ල යක්ශයාට(ඔය යක්ශයොන්ගෙ ගනයට ඉස්ලාමය අදහන්නෙ නැති අයත් වැටෙනව මං දන්න විදිහට) ගල් ගහල , සත්තු පැක් පිටින් කපල මරං කන එක ආතල් එකක් එකක් කරගත්තු අය.

    මෙහෙන් බුදුගුණ සාමයා ආදරය කරුණාව ගැන සිංදු කියල කරන වැඩ තමයි ඔය
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මගෙත් ප්‍රියතම music producer කෙනෙක්
    චරිතය ගැන නම් වැඩිය දන්නෙ නෑ
    ඒ වුනාට මිනිහගෙ සින්දු නම් පට්ටා
    කේමදාස මාස්ටර් වගේ යමක් මිනිසෙක් ගෙ හිතට කාවද්දන්න පුලුවන් තනු නිර්මාණය කරන්න පුලුවන් එකෙක්
    එළකිරි අයියේ
    රෙප් දෙන්න නම් බෑලු
    ;););)
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    එළකිරි බුවෝ......
    11.gif
    11.gif
    11.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කෙටියෙන් කිව්වොත් මේකයි කතාව
    මොහිදීන් බෙග් ගෙ නමේ අල්හාජ් කියල කොටසක් තියෙනව කියල දන්නව ඇති නෙ ? අල්හාජ් කියන්නෙ හජ් වන්දනාව බොහෝම ඉහලින් අගයන අය. අනික් වචන වලින් කිව්වොත් මක්කමට ගිහිල්ල යක්ශයාට(ඔය යක්ශයොන්ගෙ ගනයට ඉස්ලාමය අදහන්නෙ නැති අයත් වැටෙනව මං දන්න විදිහට) ගල් ගහල , සත්තු පැක් පිටින් කපල මරං කන එක ආතල් එකක් එකක් කරගත්තු අය.

    මෙහෙන් බුදුගුණ සාමයා ආදරය කරුණාව ගැන සිංදු කියල කරන වැඩ තමයි ඔය
    :):):)
    විස්තරයට බොහෝම ස්තුතියි මචෝ ,,,
    බෙග් මහතා එහෙමයි කියලා අපට ඔප්පු කරන්ඩ බැහැ නේද යාළුවා ....:)
     
    • Like
    Reactions: agrmrs