A S I A N

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :shocked:

    .
    ..
    .

    Indonesia, Malaysia, Philippines කෙල්ලො මෙච්චර Friendly ඇයි බොල? අද හම්බුන එකක් උනත් පන දෙන්න වගේ කතාව. සිරාවට කුමක්ද රහස. ඇයි අපේ උන්ට මෙහෙම වෙන්ඩ බැරි :(

    දත් ටික පරිස්සන් කරගනින් . . .

    පාටයි රටයි වෙනස් උනා කියලා වැඩි වෙනසක් නැහැ කොයි රටේ ගෑනුත් එකයි . . .


    k3922370.jpg
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    සිරා බන් කිඹුලට ඕකුන් එක්ක හැරෙන්න වත් බෑ දත් ගලවන සීන් වලදි. :lol:
    පරිස්සමින් චැට් කරපන් ඒක නිසා. උබගේ නේකිඩ් පික්ස් ඉල්ලුවොත් දෙන්න එපා, උන් එවයි රෙද්ද උස්සලා උන්ගේ පික්ස් නමුත් උබ එහෙම යවනවා නෙවෙයි.
    උන්ට එවා ගාණන් නෑ, ඔන්ලයින් නෙවෙයි මුළු ලෝකෙම උන් දැක්කත් නමුත් අපේ කොල්ලොත් වත් කැමති නෑනේ බන් තමන්ගේ නේකිඩ් පික්ස් ඔන්ලයින් වැටෙනවට. හොද කෙල්ලෙක් උබට ඕනේ නම් බන් ඒ රටටම යන්න. ඔන්ලයින් කොල්ලෝ දාගන්න කෙල්ලෙක් එනවා කියන්නේ මොකක් ජිල්මාට් කේස් එකක් තියෙනවා කියන එකයි. ගොඩක් වෙලාවට සල්ලි තියෙන කොල්ලෝ තමයි උන් හොයන්නේ. ඒ වගේ උන් නම් නාකි හම්පඩ සුද්දන්වත් බදියි. සමහර උන් නම් එහේ කොල්ලෙක් ඉදගෙන තව ඔන්ලයින් කොල්ලෝ දාගන්නවා උන් නම් බදින්න නෙවෙයි කොල්ලෝ හොයන්නේ. සමහර උන් බ්ලැක් මෙයිල් කරනවා, සමහර උන් ෆ්‍රෙන්ඩ් ෂිප් එකට කොල්ලෝ තියාගන්නවා. උබට බදින්න සයිස් කෙල්ලෙක් හම්බ උනත් ඒ වගේ එකෙක්ව බැන්දොත් උන්ගේ මුළු පවුලම නඩත්තු කරන්න වෙයි. කලාතුරකින් වගේ හොද කෙල්ලොත් ඉන්නවා. උන්ව අදුනගන්න ලේසියි, උන්ට හොද ජොබ් එකක් තියෙනවා, ගති ගුණ හොදයි, සෙක්ස් චැට් වලට වැඩියේ කැමති නෑ.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Indonesia, Malaysia, Philippines කෙල්ලෝ දත් ගලවන්න හපන්නු.:lol:එකෙක්ව සෙට් කරගෙන බලපන්.උබව හිගන්නෙක් කරලා තමා පස්ස බලන්නේ.:lol:
    (ලංකාවේ කෙල්ලෝ කියලත් වෙනසක් නැහැ ඉතින්:lol:)

    සිරාවට?:shocked::shocked::shocked: