A S I A N

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
:shocked:

.
.
.
.
.
.
.
.
.

Indonesia, Malaysia, Philippines කෙල්ලො මෙච්චර Friendly ඇයි බොල? අද හම්බුන එකක් උනත් පන දෙන්න වගේ කතාව. සිරාවට කුමක්ද රහස. ඇයි අපේ උන්ට මෙහෙම වෙන්ඩ බැරි :(
 

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,217
    45,080
    113
    Indonesia, Malaysia, Philippines කෙල්ලෝ දත් ගලවන්න හපන්නු.:lol:එකෙක්ව සෙට් කරගෙන බලපන්.උබව හිගන්නෙක් කරලා තමා පස්ස බලන්නේ.:lol:
    (ලංකාවේ කෙල්ලෝ කියලත් වෙනසක් නැහැ ඉතින්:lol:)
     
    Indonesia, Malaysia, Philippines කෙල්ලෝ දත් ගලවන්න හපන්නු.:lol:එකෙක්ව සෙට් කරගෙන බලපන්.උබව හිගන්නෙක් කරලා තමා පස්ස බලන්නේ.:lol:
    (ලංකාවේ කෙල්ලෝ කියලත් වෙනසක් නැහැ ඉතින්:lol:)


    :lol::lol:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    moko oya hoyan yanawa athi, nethnan nikan hamba wenna nehene, kohomath malaysia/indonesia nam ehema nehe, hebei Phillipine ehema kiala aranchiy
     

    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    sira kathawa ban... matath korean miss kenek setuna issara lagatawath anne na. dannaam photo ekak gathtath badagena photo ganne mara friendship ekak ban...