a way to quit smoking?

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සිගරට් බොන්න හිතුන වේලාවකට, චුවින්ගම් එකක් කාපන්, එතකොට නිකන් ම ඕය ලේඩේ නැති වෙනවා ටික කාලයක් හැබැයි ඕය දේ කරන්න වෙයි.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    electric cigarette wage alternative ekakata set wenna. naththan game gahanawa, film balanawa wage mokak hari hitha adila yana deyak set kara ganna wadak nathi free welawata.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ehema nawaththannna ba bn! mamath uba wage nawaththuwa eeth wadak wune na anthimata kella ta aaranchi wela eeki ada adaa kiwwa mata boot ekath thiwwa eda idala sigarat diha baluwe wath na. dan mata rep deepan

    pilikul baawanawath karapan.
    eka dokek hitiya bn uu denawa behethak eeka beepu eketa jeevitheta sigarat bonna ba kate tiyaddi wamani yanawa

    hmm:( mokadda e behetha:confused:
    onna 15kma dunna podi ekaage asawane:D
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    සිගරට් බොන්න හිතුන වේලාවකට, චුවින්ගම් එකක් කාපන්, එතකොට නිකන් ම ඕය ලේඩේ නැති වෙනවා ටික කාලයක් හැබැයි ඕය දේ කරන්න වෙයි.

    chewing gum uth kanawa bn smoke karala iwara wela:dull:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    electric cigarette wage alternative ekakata set wenna. naththan game gahanawa, film balanawa wage mokak hari hitha adila yana deyak set kara ganna wadak nathi free welawata.

    ow bn electric cigarette scene eka gana mageth adahasak thibuna try karala balanna one:dull:
    godak eun oken wade goda dagena thiyanawa ne?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යකෝ හිත පාලනය කර ගනිං.
    මම හිතන්නෙ ඇඟ සිගරට් ඉල්ලන තරං උඹ ඇඩික්ට් වෙලා නැතුව ඇතිනෙ.

    සිගරට් ගහන්නෙ නැතුව ඉද්දි වෙවුලන කේස් එහෙම නැත්තං හිතිං පාලනය කරන්න පුලුවන්.
    බැරිනම් ඩොකෙක් හම්පවෙයං :D

    මම නම් ඔය හැම මගුලම කරනව ටැබා පැණි කුඩු ඇරෙන්න. ඒත් ගෙදර ඉද්දි කිසි එකක් නෑ මාසයක් වුනත් ඉන්න පුලුවන් සිගරට් අරක්කු බ්ලා බ්ලා බ්ලා නැතුව :D
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    පැටියා;15961219 said:
    යකෝ හිත පාලනය කර ගනිං.
    මම හිතන්නෙ ඇඟ සිගරට් ඉල්ලන තරං උඹ ඇඩික්ට් වෙලා නැතුව ඇතිනෙ.

    සිගරට් ගහන්නෙ නැතුව ඉද්දි වෙවුලන කේස් එහෙම නැත්තං හිතිං පාලනය කරන්න පුලුවන්.
    බැරිනම් ඩොකෙක් හම්පවෙයං :D

    මම නම් ඔය හැම මගුලම කරනව ටැබා පැණි කුඩු ඇරෙන්න. ඒත් ගෙදර ඉද්දි කිසි එකක් නෑ මාසයක් වුනත් ඉන්න පුලුවන් සිගරට් අරක්කු බ්ලා බ්ලා බ්ලා නැතුව :D

    hmm ehema addict wela na eth me dawas wala pewenawa wadi hithe dukata:dull:
    math issara pot use kara dan nan ewa karanne na:no:
    eth aye karanna asai bohoma amaruwen hitha palanaya karan inne:rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    hmm ehema addict wela na eth me dawas wala pewenawa wadi hithe dukata:dull:
    math issara pot use kara dan nan ewa karanne na:no:
    eth aye karanna asai bohoma amaruwen hitha palanaya karan inne:rolleyes:

    ජොයින්ට් හොඳයි ඒත් ලංකාවෙ දැං තියෙන්නෙ chemical ගහපු ජරාවක් කේජී කියලා :dull:
    ඔහෙ ඇති සුපිරි බඩු :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mata me redda nathara karanna widihak kiyapanko:dull:
    hariyatama awruddak nathara karala hitiya dan ayeth gahanne nathuwa inna ba kella dala giya dawase indan:dull::dull:

    මේව මොනවහරි පාවිච්චි කරලා බලන්න.

    http://www.ebay.com/sch/i.html?_trk...g+gu&_nkw=stop+smoking+gum&_sacat=0&_from=R40

    සිගරට් පැකට් එකක් කඩෙන් ගන්න පුරුදු වෙලා තියනවනම් සිගරට් බොන්න හිතෙන වෙලාවට one by one කඩෙන් ගන්න. එතකොට කඩේට යන්න කම්මැලිකමට හරි සිගරට් බොන එක අඩුවෙයි.