මම හිතුවේ උඹ ඉන්නේ ලංකාවේ කියල මචන්. එකයි එහෙම කිව්වේ. gum එක අරන් බලහන්. e cigarette එකනම් මෙහෙ FDA එකෙන් අනුමත කරලා නැහැ. patch එකත් වැඩ කරනවා කියල මගේ හිතවතෙක් කිව්වා. පළමු කාරනාව නම් උඹට ඕක නවත්තන්න ඕනෙනම් vending machine එකෙන් ගන්න එක නවත්තාපන් ඉස්සෙල්ලම. car එකේ හෝ සාක්කුවේ සිගා පැකට් එකක් තියනකම් ඕක නවත්තන්න අමාරුයි.
apo ..me shisha pot ekak ekka sellam karana ekek..cigerette beepu ekek newei. wedi upades denna ona ne.pot eka ain karanam hari










