a4 කොළ අඩුවට ගන්න

realpissa

Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    දැන් නම් ඔය ගානට ගන්න හම්බ ‍වෙන්නෙවෙන්නෙ නෑ. කොළ පට්ට විදිහට ගණන් ගියා මම ගිය අවුරුද්දෙ PROMATE වලින් ගත්තෙ රු. 415/- (70gsm). :yes::yes: දැන් උන් කොළ ගෙන්නන එක නැවැත්තුව. Tax වැඩි කරල හින්ද. :no::no::no:
    මම දැන් ගන්නෙ රු. 535/- ට Paper One එක. එක පාර ගොඩක් ගන්නව. මම කිව්වෙ පෙට්ටික් ගන්නකොට වැටෙන ගානයි.
    අඩුවට ගන්න සෙට් වුණොත් මටත් කියපං. :)
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ෆොටෝ කොපි, ඩුප්ලෝ වැඩකට නම් Jk, Promateවගේ එකක් ගනින්. නමක් ගමක් නැති, බොරු GSM අගය ගහලා තියන කොල අරගෙන අමාරුවෙ වැටෙන්න එපා.
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    කිලෝ එකක් රැපියල් 80-100 ක් වෙයි. ගානට කපා ගන්න තව රු. 50-100 ක් දෙන්න වෙයි..
    ඒ කියන්නේ කිලෝ එකකට රු. 200 ක් විතර යයි.. කිලෝ එකට පිටු 600-700 ක් සෙට් වෙයි.. තික්නස් එක අනුව වෙනස් වෙනවා.. කොහොමත් 80ජීඑස්එම් වලින් උඩ ගනින්..

    rep 13++ මේ විදිහට කරගන්න පුළුවන් උනොත් නම් මරේ මරු:yes::yes::D:D
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    rep 13++ මේ විදිහට කරගන්න පුළුවන් උනොත් නම් මරේ මරු:yes::yes::D:D

    ඒත් ඔහොම ගන්න තැනක් හොයාගන්න නෑනේ තිබුනත් ලොකු ප්‍රමාණයක් ගන්න බැරිවේවි නේද ?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ප්‍රින්ටින් කරන තැනකින් ඔෆ්කට් කිලෝ ගානට අරගෙන ඒ4 සයිස් එකට කට් කරල ගනින් මැෂිමකින්ම..

    Off cut kiyanne A4 ta adu ewa..
    :dull::dull::dull::dull:
    A4 size aye use karanna puluwan nisa ewata Off cut kiyanne na..

    Ranpath ekata hari kohe hari paper supplier kenek lagata gihin 80GSM Bank Paper illapan..
    Ungen ahapan keeyak A4 kapanna puluwanda kiyala eka kolekin.
    Passe a tika press ekakata aran palayan.
    A4 kapapan 210x297mm size ekata
    sehena gaanak ithuru wenawa..
    Eth Branded ewage quality ekata wada quality eka adui poddak.
     
    Last edited:
    • Like
    Reactions: Kumara456

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Off cut kiyanne A4 ta adu ewa..
    :dull::dull::dull::dull:
    A4 size aye use karanna puluwan nisa ewata Off cut kiyanne na..

    Ranpath ekata hari kohe hari paper supplier kenek lagata gihin 80GSM Bank Paper illapan..
    Ungen ahapan keeyak A4 kapanna puluwanda kiyala eka kolekin.
    Passe a tika press ekakata aran palayan.
    A4 kapapan 210x297mm size ekata
    sehena gaanak ithuru wenawa..
    Eth Branded ewage quality ekata wada quality eka adui poddak.

    ranpath eken ahuwa. ethakota a4 8k kapanna puluwan kole 8i satha gaanak wenawa kiwwa.ethakota ban kapanna gaana nathuwath a4 kolekata rupiyalakata wadiya yanawa.:baffled::baffled:

    unge gaana wadiy. thawa hoyanna wenawa.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ranpath eken ahuwa. ethakota a4 8k kapanna puluwan kole 8i satha gaanak wenawa kiwwa.ethakota ban kapanna gaana nathuwath a4 kolekata rupiyalakata wadiya yanawa.:baffled::baffled:

    unge gaana wadiy. thawa hoyanna wenawa.

    maliban street eken balapan ehenam..
    mama nam kola ganne ranpath.
    bulk gannakota adui.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    දැන් නම් ඔය ගානට ගන්න හම්බ ‍වෙන්නෙවෙන්නෙ නෑ. කොළ පට්ට විදිහට ගණන් ගියා මම ගිය අවුරුද්දෙ PROMATE වලින් ගත්තෙ රු. 415/- (70gsm). :yes::yes: දැන් උන් කොළ ගෙන්නන එක නැවැත්තුව. Tax වැඩි කරල හින්ද. :no::no::no:
    මම දැන් ගන්නෙ රු. 535/- ට Paper One එක. එක පාර ගොඩක් ගන්නව. මම කිව්වෙ පෙට්ටික් ගන්නකොට වැටෙන ගානයි.
    අඩුවට ගන්න සෙට් වුණොත් මටත් කියපං. :)

    උබ කොහෙද බං මාතර තියෙනවා 510ට මම පෙරීද ගෙනාවේ කලින් ගෙනාවේ එ් කියුවේ සති දෙකකට උඩදි විතර 470 ගානේ ආයෙත් වැඩි වෙලා බං
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උබ කොහෙද බං මාතර තියෙනවා 510ට මම පෙරීද ගෙනාවේ කලින් ගෙනාවේ එ් කියුවේ සති දෙකකට උඩදි විතර 470 ගානේ ආයෙත් වැඩි වෙලා බං

    මාතර කොහෙද මචන් තැන ? 70gsm or 80gsm ?
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    පීපල්ස් පාර්ක් එකේ බැලුවේ නැද්ද 75GSM බන්ඩල් එකක් 600ට අඩුවෙන් ගන්න පුළුවන් retail. bulk ගන්නවනම් කොහොමත් අඩුයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වැලිසර සෝන් එක ඇතුලෙ තියෙනවා කඩදාසි ෆැක්ට්‍රි එකක් එකේ නම් මචං 400ට බන්ඩල් එකක්ම ගන්න පුළුවන් වැලිසරට එන්න ඕනා හැබැයි
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    වැලිසර සෝන් එක ඇතුලෙ තියෙනවා කඩදාසි ෆැක්ට්‍රි එකක් එකේ නම් මචං 400ට බන්ඩල් එකක්ම ගන්න පුළුවන් වැලිසරට එන්න ඕනා හැබැයි

    මොකක්ද මචන් factry එක? ටිකක් බලල කියපන්කො. මමත් ඔය subject එක කරනව.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Bp...kola ganan gihin thinnne...
    80 ho 70 dan 650 kata wadi thoga mila peta wala..dannma aran stoke karapan 1000 k wenawa me awrudda ewra weddi
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මාතර කොහෙද මචන් තැන ? 70gsm or 80gsm ?

    ආසිරි එකට ඉස්සරහට වෙන්න ශාන්ත යෙහියා පාරේ පොට් එකක් තියෙනවා නිමල් ස්ටෝර්ස් කියලා ඒකෙන් තමයි මාතර ගොඩක් අය ගන්නේ