A4TECH මවුස් දැන් අවුල්ද ?

Zer000

Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    මම නම් ලාබෙටම තියෙන අරගෙන එනවා!
    ඒවා අතට සෙට් වෙන්නේ නෑ බන්
    කලින් මම ගත්තෙම A4Tech ඉස්සර වගෙ හොඳ නෑ දැන් ඉක්මනට අප්සට් යනවා දැන් නම් ඉතින් Logitech තමා මම පාවිච්චි කරන්නෙ
    මේක අරන් අවුරුද්දක් ඇති බන් ක්ලික් වෙන්නේ නෑ Logitech ගන්න ඕනේ එකක් බලල
     
    • Like
    Reactions: revox and HKavinda

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    A4TECH දැන් budget model එකක් ගහනව. ඒක අවුල්. මමත් daraz එකෙන් අරගෙන return කරා. අනිත් models නම් දන්න විදිහට අවුලක් නෑ. මොකක් ගත්තත් රු. 2000ක් විතර වියදම් කරල ගත්තොත් අවුරුදු 3+ පාවිච්චි කරන්න පුලුවන්. Logitech වගේ නම් මොන model එකත් ඒ price range. Scroll wheel කිසි අවුලක් යන්නෙ නෑ.
     
    • Like
    Reactions: Zer000

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඉස්සරනම් හොද බැරැන්ඩ් එකක් මතක විදිහට හෙඩ්සෙට් පවා ආව a4 tech එකෙන්
     
    • Like
    Reactions: Zer000