A4Tech Mouse Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මේ මවුස් එක ගන්න තැනක් දන්නවා ද ? කවුරු හරි Online ගෙන්න ගන්න උනත් කමක් නැහැ (Ebay නම් එපා ) කියක් උනත් කමක් නැහැ

    12728530878.jpg

    A4Tech Mouse , මේකේ තියෙන විශේෂත්වය තමයි ඩබල් ක්ලික් කරන්න බට්න් එකක් තිබිම. 2008 මම ගත්ත සිංගර් Pc එකේ තිබුනේ මේ මවුස් එකක් මේක තමයි මම තාම පවිචේ කරන්නේ ඊයේ මියා ඔකේ වයර් එක කාලා ගිහින්. ඒපාර හැම තැනම ගිහින් ඕකක් හෙව්වා ඒ කඩවල් වල ඉන්න උන් ඔය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ.

    වෙන මවුස් වලින් ඩබල් ක්ලික් කරන්න දැන් ආමාරුයි අරකෙන් ක්ලික් කරලා
     
    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe

    Danna 5k machan. Math use karana asama pattama mouse eka. :)
    Oka TechZone ungeth thibba machan. Dennam nedda koheda. Wena ganna thenak set une ne machan.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕව මෙහෙ තියනවා මචන්..:yes:

    මගෙත් තියනවා A4 tech GLaser එකක් ඉස්සර ගත්ත. පට්ට එකත්..:cool:

    a4tech%20x6-55d.jpg
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    used ekak nam thiyanawaq habai ps/2 connection

    මවුස් නම් එපා බන් කැතයි

    You must spread some Reputation around before giving it to mudrana again.
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Dapan 5 k mama wagema a4tech anathayek........... mamath computer allanna gaththa dawase idan a4tech mouse ekak use Karanne..... ekak kadunoth ayeth mona loken hari kiyak giyath hoyan enne a4tech ekakma thamai.........anith kisima mause ekak dirawanne na ban
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ado maye ekath meyeo kewa bn dan dell ekak use karanne meka patta mouse a

    කරන්ට් එකට ගහලා තියන්නේ පැය 24 ම නැත්තම් මොකක් හරි කනවා. ඊයේ වැස්ස නිසා නවත්වන්න උනා ඒ ටිකට මු වැඩේ දීලා කඩෙන් එකක් ගෙනල්ල වයර් මාරු කරන්න බැලුවා වැඩේ හරි යන්නේ නැහැ. අලුත් ඒ වගේ වයර් 4 එන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Dapan 5 k mama wagema a4tech anathayek........... mamath computer allanna gaththa dawase idan a4tech mouse ekak use Karanne..... ekak kadunoth ayeth mona loken hari kiyak giyath hoyan enne a4tech ekakma thamai.........anith kisima mause ekak dirawanne na ban

    මට එහෙම තමයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඕක යුනිටි එකේ ගොඩක් තැන් වල තියනවා 450ක්ද කොහෙද වෙන්නේ මගෙත් ෆේවරිට්ම මවුස් එක ඕක තමයි ඕක ලොකු නිසා අත ටේබල් එකේ වදින්නේ නැතිව මවුස් එක යූස් කරන්න පුලුවන් ඒකයි මම ඕකට කැමති.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මාත් පාවිච්චි කරා ලගක් වෙනකම් පට්ට ගහන්න නියම ම්ව්ස් එක :)දැන් රයිට් ක්ලික් එක වැඩ නෑ :(:(ඩබල් ක්ලික් එක විතරයි වැඩ :dull: