AAAAAAddaaaaareeee..... Haaattteeee......

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    mata me dan mara wadak unaa mama kallath ekka malak kada kada innakota api dennatama ekama welawaka ekama sinduwak kiyawenna haduwa....
    meken terenne api dan hitaneth ekata kiyana eka kiyala eya kiyanawa itin yaluwane oyala mokada hitenne mehema wadak unama...??
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට හිතෙන්නේ දෙන්නම සිරාවටම කරනව කියලයි. බලාගෙන ඔහොම එකම විදිහට හිතනකොට එකම වෙලාවට කෝල් කරන්න පුළුවන්.එහෙම උනොත් නම්බර් දෙකම busyවෙයි.ඊට පස්සෙ හිතයි වෙන කාට හරි කෝල් කරනව කියලා....
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මට හිතෙන්නේ දෙන්නම සිරාවටම කරනව කියලයි. බලාගෙන ඔහොම එකම විදිහට හිතනකොට එකම වෙලාවට කෝල් කරන්න පුළුවන්.එහෙම උනොත් නම්බර් දෙකම busyවෙයි.ඊට පස්සෙ හිතයි වෙන කාට හරි කෝල් කරනව කියලා....
    :lol::lol::lol: