AAT ද? නැත්තම් CA ද කරන්නේ?

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    AAT ද? නැත්තම් CA ද කරන්නේ?

    ඒ ලෙවල් කරලා ඉන්න සල්ලි නැති ටිකක් වයසින් වැඩි මම වගේ කෙනෙක්ට කරන්න හොද AATද ? CA ද? සමහරු කියනවා ACCOUNTANTS ලා ලOකාවේ වැඩියි අරක මේක ...හැබැයි ජොබ් බැලුවමත් වැඩියෙන් තියෙන්නේ ෆිල්ඩ් එකේ ...තවත් සමහරු උන් කියනවා CA කරලත් ජොබ් නැති අය ඉන්නවයි කියලා.තවත් එවුන් කියනවා AAT කලාට වැඩක් නෑ කියලා..අයියෝ..පිස්සු වගේ.....:confused:
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං AAT<CA. මාගෙ පරාණ office එකේ මාගෙ ලොක්කා CA qualified ඒත් මිනිහා ට practical experience නෑ. Final account එකක් හදාගන්න බැ. ගිරවා වගේ කටපාඩම් කරලා CA qualified. දෙවැනියා CA part qualified, අරූ හැම වෙලාවේ ම depend වෙන්නේ දෙවැනියා ගෙන්. Meeting එකකට ගියත් assistant එක්කගෙන යනවා.

    උඹ මොනව කරත් practical experience හදාගන්න.

    AAT හොඳයි ආරම්භ ක ලෙසට. CA කියන්නේ ඉට වඩා advanced.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93

    But CA should undergo for a 3 yr audit training.Is it?
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Al iwarai nam Ca karanna ganna. Ca 1st level karala aat eke excempution ganna puluwan. Kohomath audit firm ekaka training yanna. Practical experience eka nm onamai
     
    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    මචං AAT<CA. මාගෙ පරාණ office එකේ මාගෙ ලොක්කා CA qualified ඒත් මිනිහා ට practical experience නෑ. Final account එකක් හදාගන්න බැ. ගිරවා වගේ කටපාඩම් කරලා CA qualified. දෙවැනියා CA part qualified, අරූ හැම වෙලාවේ ම depend වෙන්නේ දෙවැනියා ගෙන්. Meeting එකකට ගියත් assistant එක්කගෙන යනවා.

    උඹ මොනව කරත් practical experience හදාගන්න.

    AAT හොඳයි ආරම්භ ක ලෙසට. CA කියන්නේ ඉට වඩා advanced.

    CA කියන්නේ කටපාඩම් කරන එකක්ද බන් ? Practical පැත්තක් නැද්ද? AAT Practical ගතියක් තියනවද ?:eek:
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    වයසත් වැඩිනම් aat කරන්න එපා CA ම කරන්න බලපන්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    But CA should undergo for a 3 yr audit training.Is it?
    ඔව් අනිවාර්ය practical training එකක් තියනවා. Audit or no audit. ඕකෙ ගොඩක් අවුල් වෙන්නේ non audit training ගිහාම. එතකොට ඕනේ full experience ගන්න බෑ. අපේ එකටත් ගන්නවා trainees ලා CA articles cover කරන්න. ගොඩක් උන් 2 years වගේ ඉන්නේ accounts payable එකේ cheques print කර කර. නැත්නම් sales invoice ගගහා ඉන්නවා. කීපදෙනෙක් විතරයි all experience ගන්නේ. Non audit experience අවුල එකයි.

    අපේ ලොක්කා එතැන බුල ගහලා වෙන්න ඕනේ. නැත්නම් ඔහොම වෙයි ද?

    CA කියන්නේ කටපාඩම් කරන එකක්ද බන් ? Practical පැත්තක් නැද්ද? AAT Practical ගතියක් තියනවද ?:eek:

    නෑ අනිවාර්ය practical experience එකක් තියනවා. ගොඩක් වෙලාවට බං ඔය record book එකේ ලියන්නේ කරන දේවල් නෙවේ. Practical experience requirement areas වල hours ගාන cover කරන්න.
     
    Last edited: