AAT ද? නැත්තම් CA ද කරන්නේ?
ඒ ලෙවල් කරලා ඉන්න සල්ලි නැති ටිකක් වයසින් වැඩි මම වගේ කෙනෙක්ට කරන්න හොද AATද ? CA ද? සමහරු කියනවා ACCOUNTANTS ලා ලOකාවේ වැඩියි අරක මේක ...හැබැයි ජොබ් බැලුවමත් වැඩියෙන් තියෙන්නේ ෆිල්ඩ් එකේ ...තවත් සමහරු උන් කියනවා CA කරලත් ජොබ් නැති අය ඉන්නවයි කියලා.තවත් එවුන් කියනවා AAT කලාට වැඩක් නෑ කියලා..අයියෝ..පිස්සු වගේ.....

Last edited: