එකෙන් පහු ගිය ටිකෙ දාල තිබ්බා DELL i3 lap 1ක් ගත්තාම SLT wifi router එකකුයි etisalat dongle එකකුයි දෙනවා කියල... බලද්දි මුං දෙන්නේ voucher 2ක්. ඒවා ගන්න ගියාම උන්ගේ කෙහෙල් මල් connection ගන්න ඕනි.... 
ඔය දෙකෙන් එකක connection එකක් ගන්න එකෙක් ඉන්නවනම් කියාපල්ලා voucher එකක් Rs500 ගානේ දෙන්නම්

ඔය දෙකෙන් එකක connection එකක් ගන්න එකෙක් ඉන්නවනම් කියාපල්ලා voucher එකක් Rs500 ගානේ දෙන්නම්