Laptop උදවි

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අලුත් මල්ලී;19270253 said:
    Thawa ekak softlogic site eke pennanne oke 940m vga kiyala eth un gawa thiyenne 920m vga..man ehuwama kiwuwe website eke weradila kiyala..

    :rofl: තව තම්බි නානලගේ කම්පැණියක් තියෙනවා...... i7 2.4GHz වෙනුවට 3.0GHz කියලා බොරුව දාලා ලැප් විකුණන.....!! :growl:
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    :rofl: තව තම්බි නානලගේ කම්පැණියක් තියෙනවා...... i7 2.4GHz වෙනුවට 3.0GHz කියලා බොරුව දාලා ලැප් විකුණන.....!! :growl:

    සිංහලු වෙලත් මුං යන්නේ ඔවටම තමා බං :no::growl:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    Ado I5 ekak 91 kata ganna eke
    Asus i7 ekak 104 kata wage ganna eka waasi nadda bn graphic carduth ekka
    I5 gannawa nam processor eka U nathuwa H wage tiyena ewage nam performance hodai
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Graphics walta VGA enna Quadro ,gaming vga thiyana ewa hardware rendering support ne. Dell precision M2800 wage, Lenovo W series wage, HP Zbook hariyay,
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    මචංලා ඔන්න එහෙනමි මම අද lap එකක් ගත්තා :yes:
    Dell i5 එකක් තමා ගත්තේ :)
    කිරියේ මේ වෙනුවෙන් උදවි කරපු යාලුවො හැමොටම ගොඩක් ස්තුතියි.:)
    තව 4gb ram එකක් දාගන්න ඔන තියෙන්නේ 4gb :dull:

    specially urajdrlk සහොදරයා මතක් කරන්න ඔන :D
     

    Attachments

    • 20151113_194419.jpg
      20151113_194419.jpg
      68.9 KB · Views: 56
    • 20151113_194347.jpg
      20151113_194347.jpg
      68.2 KB · Views: 50
    • 20151113_194516.jpg
      20151113_194516.jpg
      79.8 KB · Views: 46
    • 20151113_194336.jpg
      20151113_194336.jpg
      60.5 KB · Views: 54
    • 20151113_194336_49.jpg
      20151113_194336_49.jpg
      79.4 KB · Views: 45

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    මචංලා ඔන්න එහෙනමි මම අද lap එකක් ගත්තා :yes:
    Dell i5 එකක් තමා ගත්තේ :)
    කිරියේ මේ වෙනුවෙන් උදවි කරපු යාලුවො හැමොටම ගොඩක් ස්තුතියි.:)
    තව 4gb ram එකක් දාගන්න ඔන තියෙන්නේ 4gb :dull:

    specially urajdrlk සහොදරයා මතක් කරන්න ඔන :D

    bump