LED TV Help

niko44

Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    උබේ බජට් එක අනුව තමයි තීරණය වෙන්නේ

    උබ කොලිටි එක බලනවානම් අනිවාර්යෙන් sony siedles එකේ බලපන් හොදම බඩු

    දෙවනියට හොද lg panasonic එකෙන් මටනම් lg කොලිටිය හොදයි වගේ abans එකේ india අමතරව Indonesia එනවා buyabans එකෙන් බලලා කෝල් කරලා අහපන්

    අබාන්ස්, buyabans වෙනම මොඩල් තියෙන්නේ එක නිසා සමානය සොරුම් එකෙත් බලපන් ඔන්ලයින් දාලා නැහැ ඒවායේ ගණන්
    කොල්ලුපිටිය මෙන් සොරුම් එකට කෝල් කරානම් දෙකම එකපාර බලාගන්න පුළුවන්

    බජට් යනවානම් hisense Innovex jvc මේකේ jvc 32 පාවිච්චි කරලා නැහැ ගන්න ගානට හොදයි කියනවා ගොඩක් අය

    hisense Innovex අතරින් hisense හොදටම හොදයි

    Innovex ගානට හොද වුනත් මට එච්චරම ඇල්ලුවේ නැහැ කොලිටි මදි වගේ

    විස්වාසම තැන තමයි දම්රෝ එක
    hisense Innovex සම්සුන්ග් වලට ගිය පාර %15 ඩිස්කවුන්ට් එකක් දුන්නා පැනසොනික් වලට දුන්නේ නැහැ .

    බජට් 32 යනවානම් මම උඅබට රෙකම්න්ඩ් කරන්නේ hisense 31000(27000කට වගේ ගන්න පුළුවන් ) ගානට තියන tv එක හැබැයි පුලුවන්නම් 42 පලයන්

    කාලයක් ගියාම 32 මදි වගේ හිතෙනවා
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    Pdpdefault-un40ku7000fxza-600x600-C1-070716.jpg

    samsung 40" 2017 ගත්තෙ .තවමත් හොඳට වැඩ
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබේ බජට් එක අනුව තමයි තීරණය වෙන්නේ

    උබ කොලිටි එක බලනවානම් අනිවාර්යෙන් sony siedles එකේ බලපන් හොදම බඩු

    දෙවනියට හොද lg panasonic එකෙන් මටනම් lg කොලිටිය හොදයි වගේ abans එකේ india අමතරව Indonesia එනවා buyabans එකෙන් බලලා කෝල් කරලා අහපන්

    අබාන්ස්, buyabans වෙනම මොඩල් තියෙන්නේ එක නිසා සමානය සොරුම් එකෙත් බලපන් ඔන්ලයින් දාලා නැහැ ඒවායේ ගණන්
    කොල්ලුපිටිය මෙන් සොරුම් එකට කෝල් කරානම් දෙකම එකපාර බලාගන්න පුළුවන්

    බජට් යනවානම් hisense Innovex jvc මේකේ jvc 32 පාවිච්චි කරලා නැහැ ගන්න ගානට හොදයි කියනවා ගොඩක් අය

    hisense Innovex අතරින් hisense හොදටම හොදයි

    Innovex ගානට හොද වුනත් මට එච්චරම ඇල්ලුවේ නැහැ කොලිටි මදි වගේ

    විස්වාසම තැන තමයි දම්රෝ එක
    hisense Innovex සම්සුන්ග් වලට ගිය පාර %15 ඩිස්කවුන්ට් එකක් දුන්නා පැනසොනික් වලට දුන්නේ නැහැ .

    බජට් 32 යනවානම් මම උඅබට රෙකම්න්ඩ් කරන්නේ hisense 31000(27000කට වගේ ගන්න පුළුවන් ) ගානට තියන tv එක හැබැයි පුලුවන්නම් 42 පලයන්

    කාලයක් ගියාම 32 මදි වගේ හිතෙනවා

    තෑන්ක්ස් බන්..මගේ රූම් එකට හරියන්නෙ 32" එකක් ලඟ ඉඳන් බලන නිසා..LG ඒවගෙ ඩිස්ප්ලේ කොලිටි හොඳයි ඒත් Abans වොරන්ටි ෂුවර් නෑ කියල ගොඩක් අය කියනව(නුවරින් තමා ගන්නෙ),Damro එකේ Samsung ඒව කොහොමද?..බජට් එක 50ක් විතර.
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    තෑන්ක්ස් බන්..මගේ රූම් එකට හරියන්නෙ 32" එකක් ලඟ ඉඳන් බලන නිසා..LG ඒවගෙ ඩිස්ප්ලේ කොලිටි හොඳයි ඒත් Abans වොරන්ටි ෂුවර් නෑ කියල ගොඩක් අය කියනව(නුවරින් තමා ගන්නෙ),Damro එකේ Samsung ඒව කොහොමද?..බජට් එක 50ක් විතර.[/COLOR]

    abans එහෙම්ම අවුලක් නැහැ බන්

    හොදටම හොද දම්රෝ එක එක්ක බලද්දී අනිත් ඒවා චාටර් softlogic ලාත් හොදයි

    Samsung අවුලකුත් නැහැ බන් ගහන්නේ කොහෙන්ද කියලා බලපන්

    දම්රෝ නම්
    පැනසොනික් Samsung තමයි රිවිව් බලලා සොරුම් ගිහින් උබට ඇහැට අල්ලන එක ගනින්

    50000 වියදම් කරන එකේ තව කියක් හරි දාලා ෆුල් එච්ඩි එකටම පලයන් හැබැයි 32 ෆුල් එච්ඩි එන්නේ නැති තරම්

    samrt ,3d වලට නම් බොරුවට වියදම් කරන්න එපා 42 ෆුල් එච්ඩි ගන්නේ නැති නම් 1366*768 එකක් අරන් හොද android බොෂ් එකක් ගනින් ස්මාර්ට් කරන්න

    අබාන්ස් මෙන් බ්‍රාන්ච් එකයි නිකන් අබාන්ස් සොරුම් නම් අහසයි පොලවයි වගේ මට නම් එක නිසා දම්රෝ එකෙන්ම ගනින්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    abans එහෙම්ම අවුලක් නැහැ බන්

    හොදටම හොද දම්රෝ එක එක්ක බලද්දී අනිත් ඒවා චාටර් softlogic ලාත් හොදයි

    Samsung අවුලකුත් නැහැ බන් ගහන්නේ කොහෙන්ද කියලා බලපන්

    දම්රෝ නම්
    පැනසොනික් Samsung තමයි රිවිව් බලලා සොරුම් ගිහින් උබට ඇහැට අල්ලන එක ගනින්

    50000 වියදම් කරන එකේ තව කියක් හරි දාලා ෆුල් එච්ඩි එකටම පලයන් හැබැයි 32 ෆුල් එච්ඩි එන්නේ නැති තරම්

    samrt ,3d වලට නම් බොරුවට වියදම් කරන්න එපා 42 ෆුල් එච්ඩි ගන්නේ නැති නම් 1366*768 එකක් අරන් හොද android බොෂ් එකක් ගනින් ස්මාර්ට් කරන්න

    අබාන්ස් මෙන් බ්‍රාන්ච් එකයි නිකන් අබාන්ස් සොරුම් නම් අහසයි පොලවයි වගේ මට නම් එක නිසා දම්රෝ එකෙන්ම ගනින්

    ua32m4200drls.jpg

    32" CONNECTED TV
    UA32M4200DRLS
    HD , Connected TV , Mirroring , Wide Colour Enhancer , HDMI , USB Movie Playable

    එළ..Full HD ඒව නම් එන්නෙ නෑ දැන් කිසිම Brand එකක 32"..උබ කියන විදියට LG - Indonesia(Abans)නැත්නම් Damroලාගෙන් මේ සැම්සුන් එක ගන්ඩ හිතන් ඉන්නෙ..ස්මාට් එකක් නෙවෙයි ඒත් අමතර වැඩ කෑලි ටිකක් තියෙනව.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    warranty 1 හොදයි කියන්නේ damro එකේ. මම panasonic 1 ගත්තා 6 month වලට කලින්. කියන්න තරම් අවුලක් නෑ .
    අපේ අම්ම්මලගේ ගෙදර තියනවා same brand දැන් 5 years වලට කිට්ටුයි. තාම ලෙඩක් නැතුව දුවනවා. එක ගත්තේ soflogic එකෙන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ටීවී දෙන්නම් පුතී අඩුවට..... අබාන්ස් වොරන්ටි...... බිල් කරල දෙන්නම් අඩු ගානට..... කොල්ලුපිටියෙන් කලෙක්ට් කරගන්න වෙයි..... මොකද මේ ටිකේ මම පොඩ්ඩක් වැඩ වලට හිර වෙලා..... බියගමයි කැළණියයි අතර..... කොළඹ පැත්තෙ යැවෙන්නෙ නෑ..... ඕන නම් කුරියර් කරලා එවන්නත් පුලුවන්.... :) (කුරියර් ගාස්තු අදාල වේ.)

    අබාන්ස් ශෝ රූම් එකකින් ගණන් බලල, මොඩල් නම්බර් එකත් එක්ක කියන්න..... ඊට අඩුවෙන් අනිවා සෙට් කරල දෙන්නම්..... :)
     
    king edward

    Active member
  • Jun 3, 2016
    499
    145
    43
    Matara
    දම්රෝ සර්විස් හොදයි. ඉනොවැන්ස් ගනින්. ගාන අඩුයි. වොරන්ටි හොදයි. වොරන්ටි සර්විස් හොදම උන්ගෙ.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මට 32" LED TV එකක් ගන්ඩ ඕනි Samsung,LG,Panasonic නැත්නම් Innovex එකක් තමා බැලුවෙ..මේවයෙන් පික්චර් කොලිටි කල්පැවැත්ම සහ after service,warranty හොඳ කොම්පැණිය මොකක්ද? (Damro,Softlogic,Abans)

    1)දැන් 32" LED TV එන්නෙ 1366*768[HD] Resolution මේව ලඟ ඉඳන් බලනකොට කොලිටිය අවුල් නැද්ද.

    Ow bn Laga idan Baladdi Aul :sorry::sorry: Dura idan Baladdi Shape :(
     
    ceng

    Active member
  • Oct 19, 2015
    214
    65
    28
    kandy
    මචන් දිනපාල එකෙන් philips එකක් ගන්න පුළුවන් 25 කට විතර. Quality එක ඉතින් showroom එකකට ගියාම බලන්න පුළුවන් .