මට 32" LED TV එකක් ගන්ඩ ඕනි Samsung,LG,Panasonic නැත්නම් Innovex එකක් තමා බැලුවෙ..මේවයෙන් පික්චර් කොලිටි කල්පැවැත්ම සහ after service,warranty හොඳ කොම්පැණිය මොකක්ද? (Damro,Softlogic,Abans)
1)දැන් 32" LED TV එන්නෙ 1366*768[HD] Resolution මේව ලඟ ඉඳන් බලනකොට කොලිටිය අවුල් නැද්ද.
2)දන්න විදියට Samsung,LG ඒව ඔක්කොම එන්නෙ Made In India (With 3 Years Warranty) ඒවගෙ කල්පැවැත්ම හොඳයිද.
3)මට හිතෙන්නෙ Samsung වලට වඩා LG Panel වල කොලිටිය වැඩියි කියල ඒත් Abans වොරන්ටිය ෂුවර්ද?
4)Sony ඒව ගැන අයිඩියා එකක් නෑ...Singer එකේ තියෙනව ගාන ටිකක් වැඩිය.

Last edited: