Abeetha Diyani :'(

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි වෙනවා.. යකෝ තවත් දියණියක් ඇවිත්ද..?
    ශර්ලොක් හෝම්ස් කතා මාලාව වගේ එකක් ඩබ් කරලා දැම්මා නම් මුන්ට හෙන ගහනවද බං.. මෙලෝ වැඩකට නැති හත් ජරාවල් දාන්නෙ..:frown:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අම්මටසිරි වෙනවා.. යකෝ තවත් දියණියක් ඇවිත්ද..?
    ශර්ලොක් හෝම්ස් කතා මාලාව වගේ එකක් ඩබ් කරලා දැම්මා නම් මුන්ට හෙන ගහනවද බං.. මෙලෝ වැඩකට නැති හත් ජරාවල් දාන්නෙ..:frown:

    :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බං ඒ වැඩේ හොඳ නැද්ද.. Sherlock Holmes TV Series එක ඩබ් කරලා දුන්නා නම් මරු එකට තියෙයි.. ඒක නැති උනත් ඔය ඕන තරම් ඒවා තියෙන්නෙ..
    Arrows
    Game of Thrones
    Undercover
    Dexter
    The Legend of Korra
    Friends
    ඩබ් නොකලත් කමක් නෑ සබ් කරලා දුන්නත් ඇති..

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඇයි බං ඒ වැඩේ හොඳ නැද්ද.. Sherlock Holmes TV Series එක ඩබ් කරලා දුන්නා නම් මරු එකට තියෙයි.. ඒක නැති උනත් ඔය ඕන තරම් ඒවා තියෙන්නෙ..
    Arrows
    Game of Thrones
    Undercover
    Dexter
    The Legend of Korra
    Friends
    ඩබ් නොකලත් කමක් නෑ සබ් කරලා දුන්නත් ඇති..

    ඔය වෙලාවට බන් ගෙවල් වල ඉන්නෙ වැඩ ඇරිල එන වැඩිහිටි උදවිය නෙ. එයාලට බලන්න සුදුසු දේවල් තමයි ඒ වෙලාවට දෙන්නෙ :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වෙලාවට බන් ගෙවල් වල ඉන්නෙ වැඩ ඇරිල එන වැඩිහිටි උදවිය නෙ. එයාලට බලන්න සුදුසු දේවල් තමයි ඒ වෙලාවට දෙන්නෙ :P
    ඒ වුණාට හෙන කුජීතයි බං.. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මට නම් ඔය කෙහෙල් මල දිරවන්නෙ ම නෑ ඉතින්.. රූපවාහිනියෙ හඩ කවල තියන විදියට බලන එකෙක් ට වත් බලන්න හිතෙන්නෙ නෑ.. ඒත් අපේ පුංචී එයාගෙ දුවලයි නම් ඕක බලනව මිස් කරන්නෙ නැතුව.. හොද නැත්තම් කතාව ඒ විදියට ඇබ්බැහි වෙලා ඕක බලන්නේ නෑ නෙ.. ;) අපිට හොද නැති උනාට,,
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි බං ඒ වැඩේ හොඳ නැද්ද.. Sherlock Holmes TV Series එක ඩබ් කරලා දුන්නා නම් මරු එකට තියෙයි.. ඒක නැති උනත් ඔය ඕන තරම් ඒවා තියෙන්නෙ..
    Arrows
    Game of Thrones
    Undercover
    Dexter
    The Legend of Korra
    Friends
    ඩබ් නොකලත් කමක් නෑ සබ් කරලා දුන්නත් ඇති..

    හිරු එකේ වගේ නම් ඉස්සරහට මොකක් හරි කරයි..
    රූපවාහිනියේ ඕව dub කරල දෙන්න ? :rofl::rofl::rofl: තොට පිස්සුවක් ඇතෑ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට නම් ඔය කෙහෙල් මල දිරවන්නෙ ම නෑ ඉතින්.. රූපවාහිනියෙ හඩ කවල තියන විදියට බලන එකෙක් ට වත් බලන්න හිතෙන්නෙ නෑ.. ඒත් අපේ පුංචී එයාගෙ දුවලයි නම් ඕක බලනව මිස් කරන්නෙ නැතුව.. හොද නැත්තම් කතාව ඒ විදියට ඇබ්බැහි වෙලා ඕක බලන්නේ නෑ නෙ.. ;) අපිට හොද නැති උනාට,,
    ඔව් බං.. ගොඩක් ගෑණු උදවියනේ බලන්නෙ.. සමහර පිරිමි පාර්ශවයත් බලනවා.. :yes: ඔය ටයිම් එක ඔක්කොම වැඩ ඉවර කරලා ටිකක් ෆ්‍රී එකේ ඉන්න වෙලාවනේ.. ඒකයි මචං..

    හිරු එකේ වගේ නම් ඉස්සරහට මොකක් හරි කරයි..
    රූපවාහිනියේ ඕව dub කරල දෙන්න ? :rofl::rofl::rofl: තොට පිස්සුවක් ඇතෑ..
    ඇයි බං රූපවාහිනියෙ එවුන්ට හෙන ගහලද..?
    යකෝ හිරු එකේ එවුන්ට ලෙඩේ නැද්ද බං අලුත්ම ෆිල්ම්ස් දෙනවනේ බං සබ් කරලා.. තාම හෝල් වල දුවන ෆිල්ම්ස් නේ මුන් දෙන්නෙ..:oo:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් බං.. ගොඩක් ගෑණු උදවියනේ බලන්නෙ.. සමහර පිරිමි පාර්ශවයත් බලනවා.. :yes: ඔය ටයිම් එක ඔක්කොම වැඩ ඉවර කරලා ටිකක් ෆ්‍රී එකේ ඉන්න වෙලාවනේ.. ඒකයි මචං..
    :yes::yes::dull:

    ඇයි බං රූපවාහිනියෙ එවුන්ට හෙන ගහලද..?
    යකෝ හිරු එකේ එවුන්ට ලෙඩේ නැද්ද බං අලුත්ම ෆිල්ම්ස් දෙනවනේ බං සබ් කරලා.. තාම හෝල් වල දුවන ෆිල්ම්ස් නේ මුන් දෙන්නෙ..:oo:

    වාහිනිය dub කරන්නෙ ලියන භාෂාවෙන් යකෝ.. තුක්‌ විතරක්
     
    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    ඇයි බන් මුන්ට crash zone,silver shadow වගේ දෙයක් ආයෙ දාන්න බැරි:sorry::sorry:
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    picard_ashamed.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නිකන් කියවන්නන් වාලෙ කියවන්න එපා
    උබ ඔය නාටකය බලල නැත්නම් ඒගෙ හොද නරක කියන්න එපා

    (මම බලන්නෙ නැත්තෙ ඒ වෙලාවට මම ගෙදර නැති නිසා . episode තුන හතරක් බලල තියෙනව සරලවම ඒ නාට්‍යයේ කියන්න තරම් වරදක් නැ )
    මම දැකල තියෙනවා සුජාත පිටකොටුවේ විකුනන්න තියෙනවා
    එක බැලුවා මෙලෝ තේරුමක් නැති කොරියන් වේ* මගුලක්
    ලංකාවේ උන්ට ඉතින් ඕක හෙන ලොකු වෙන වැඩක් නෑ
    ඔයිට වඩා හොදයි වෙන මොකක් හරි පෙන්නුව නම් යකෝ ඒ ටයිම් එකේ

    පඩි ගෙවාගන්න බැරි වෙලා හිටිය රුපවාහිනියේ උන්ට හොද චාන්ස් එකක් ඉතින් පව් වැඩේ
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    වෙලාවට ඔය මගුල් අපේ ගෙදර කිසිම එකෙක් බලන්නේ නෑ
    සමහර කෙල්ලන්ට වගේම තමයි කොල්ලන්ටත්
    උකන පිස්සුවක් නෙ ඕයි පජාත වැස්සියෙක් ගැන තියෙන්නෙ
    මහා බලු මිනිස්සු ඕයි

    කෙල්ලෙක් වචන 20ක් කතා කොරොත් 10ක් පජාත හු** ගැනමයි මේ දවස් වල කියවන්නේ

    lol Mal baba totally affected !!! lol
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වෙලාවට ඔය මගුල් අපේ ගෙදර කිසිම එකෙක් බලන්නේ නෑ
    සමහර කෙල්ලන්ට වගේම තමයි කොල්ලන්ටත්
    උකන පිස්සුවක් නෙ ඕයි පජාත වැස්සියෙක් ගැන තියෙන්නෙ
    මහා බලු මිනිස්සු ඕයි

    කෙල්ලෙක් වචන 20ක් කතා කොරොත් 10ක් පජාත හු** ගැනමයි මේ දවස් වල කියවන්නේ

    :baffled::baffled:

    ඉවසන්න දරුව ඉවසන්න . . .
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    finally some fighting seens this i gota watch hope this was some thing with action like water margin

    ඔව්..
    හරියටම දෙයක් බලලා අදහස් ප්‍රකාශ කරන එක තමයි හොඳ...
    මම උනත් මුලදි මේ කතාවට කැමති උනේ නෑ.
    මොකද ගෙදර ඉන්න අය පැයක් T.V එක ළඟ..
    මොකද්ද ඕකේ ඔච්චරටම බලන්න තියෙන්නේ..
    මම TV එක ළඟින් යන ගොඩක් වෙලාවට දැක්කේ.එළවලු කපන එකයි උයන එකයි,ලියන භාෂාවෙන් කතා කරන එකයි.
    ඒත් කුකරි වැඩසටහනක් වත් ගෙදර අය ඔච්චර උනන්දුවකින් බලන්නේ නෑ.ඒ නිසා ඇත්තටම මොකද්ද මේ කතාව කියලා බලන්න අකමැත්තෙන්ම දවස් දෙකක් බැලුවා..
    උයනවට එහා යමක් තියෙන ආදර්ශයක් දෙන කතාවක් කියලා තේරුණේ..
    ඒ වගේම ලියන භාෂාවෙන් ඩබ් කරන එක අපේ උන්ගේ අවුලක් කියලත් තේරෙනවා වැඩි දවසක් නොගිහින් ම..
    මේ වෙද්දි ලංකාවේ පෙන්වලා තියෙන මේ හා සමාන කතා එක්ක බැලුවම වැඩිම ප්‍රසිද්ධියකට පත් වෙලා තියෙන්නේ මේ කතාව.
    මේක ඇත්ත කතාවක් පදනම් කරගෙන නිර්මාණය උන දෙයක්.මීට කලින් ඔෂීන්,රොබින්හුඩ් කතා මාලා ඒ තැන නියෝජනය කලා..
    ලංකාවේ විතරක් උන දෙයක් නෙමෙයි.
    ඊටත් වඩා ඒරියා එකක් මේ හරහා කවර් කරන් තියෙනවා..
    ඒත්..
    අපේ උන් කෑ ගහගෙන බැන්නට ඇත්තටම මේ ඩ්‍රාමා එකට බනිනවා නම් හරි නැහැ කියනවා නම් ලංකාවේ දැන් විකාශනය වෙන අනික් ඒවා මීට සෑහෙන්න පිටිපස්සෙන් කියලත් හිතා ගන්න ඕන...
    ඒ වගේම සිරසේ පෙන්වපු ප්‍රවීණා,ශාන්ති ගොඩට දාන්න බෑ..
    ඒව නම් ඉලාස්ටික් වගේ (මහ ගෙදර) ඇදුන මෙලෝම රහක් නැති කතා.
    ඔ-ෂීන්,ඩී ජන් ගුම් වෙනස් විදියක කතා මාලා සෙට් එකක්.සත්‍යය කතාවක් පදනම් කරගෙන නිර්මාණය උන දෙයක්.
    කොහොමත් හරියට එක දිගට Episode 5ක් වත් නොබල ඩ්‍රාමා එක කියන්නම් වාලෙට හරි නෑ කියන්න එපා..
    අඩුම ගානේ විකිපීඩීයා එකට වත් ගිහින් කියවලා මොකද්ද කියලා අවබෝධයක් ඇතිව කියන්න..
    මේ වෙද්දි ලංකාව මේ ඩ්‍රාමා එක වවාගෙන කන්න පටන් අරන්..ටියුෂන් ක්ලාස් පෝස්ටර් වලත් දාලා,පත්තර වලත් එක ලිපියක් හරි මේ ගැන දානවා.
    හොඳම වැඩේ කියන්නේ සමහර ලිපි ලියලා තියෙන කෙනාවත් හරියට මේ ගැන අවබෝධයක් නැතිව ලියලා තියෙනවා.
    මොකද මේ ගැන පොඩි විස්තරයක් හරි දාලා පත්තරේ මුලට පොඩි රූපයක් හරි දාන ගානටම වැඩේ මාකටින් කරගෙන.ඒ වගේ වැඩ වලින් නම් චා වෙලා තියෙනවා..

    කොහොම උනත් රූපවාහිනියේ ඩබිං වලින් නම්
    හරි සාධාරණයක් කරලා නෑ..
    ලියන භාෂාවෙන් මේක ඩබ් කරන්නේ ඒත් Org කොපි එකේ එහෙම සීන් එකක් නෑ...
    ඒ වගේම දෙබස් සමහර ඒවා වැඩිය හිතන්නේ නැතිව වෙනස් කරලත් තියෙනවා...
    පුලුවන් නම් org එකම හොයන් බලන්න...(with eng subs)